ෆොටෝ ෂොප් ගැටලු!

kingdewi

Well-known member
  • ෆොටෝ ෂොප් ගැටලු!

    යාලුවනේ,
    මම අපේ පන්සලේ හාමුදුරුවන්ගේ පරණ ෆොටෝ එකක් හදන්න ට්‍රයි කළා..(පින් පිණිස :) )
    ටිකක් අමාරුයි වගේ ඒකෙ පරණ පාට යවාගන්න..( සෑහෙන්න හැදුව )
    කාට හරි පුලුවන්ද උදවුවක් දෙන්න!!

    මෙන්න පරන එක...
    rrrdh.jpg

    මේක තමයි හදපු එක...
    finalone1ss.jpg


    උදවුවක් කරන්න හැකිනම්, මෙන්න original පි.එස්.ඩී එක!
    http://hotfile.com/dl/117463440/0936566/raw.rar.html
    මම එඩිට් කරපු PSD (layers සමඟ) ....
    http://www.mediafire.com/?o2mcend5179jyey

    මේක 8‍‍x10 Photo එකක් විදියට Print කරල දෙන්නයි අදහස!!
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    කොන්ඩේ වවලා ඉන්න හමුදුරු කෙනෙක් දැක්කමයි. lol