උදව් ඕන

The Crow 2011

Member
Mar 26, 2011
82
5
0
Sri Lanka
යාලුවනෙ මට ඔයගොල්ලන්ගෙන් SLT ADSL 1MB ලයින් එක ගැන විස්තර ටිකක් ඕන.SLT ADSL 1MB ලයින් එකේ ඩවුන්ලෝඩ් ඉස්පීඩ් එක කොච්චර විතර ලැබෙනවද?දැනට මම පාවිච්චි කරන 512 kbps ලයින් එකේ ඩවුන්ලෝඩ් ඉස්පීඩ් එක 50 KB විතර ලැබෙනවා.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යාලුවනෙ මට ඔයගොල්ලන්ගෙන් SLT ADSL 1MB ලයින් එක ගැන විස්තර ටිකක් ඕන.SLT ADSL 1MB ලයින් එකේ ඩවුන්ලෝඩ් ඉස්පීඩ් එක කොච්චර විතර ලැබෙනවද?දැනට මම පාවිච්චි කරන 512 kbps ලයින් එකේ ඩවුන්ලෝඩ් ඉස්පීඩ් එක 50 KB විතර ලැබෙනවා.
    1mbps ලින්ක් එකක 120 වලට වැඩියෙන් තියෙන්නෙ ඕනෙ. උපරිම යන්න පුලුවං 128 වලට.