ඔබ ගැන

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
අතරමං කරවන
තියුණු නෙත් සගලේ
හී සර පහර ...
හද තිගැස්සෙන
අහස ගොරවන
ගැඹුරු කටහඩ ...
දෙව් ලොවක
සුව ගෙනෙන
පුළුල් වූ උර තලය ...
ආදරය පිරි ඇති
අහිංසක සොදුරු හද ...
ඔබ දැනුනේ එලෙසටය
අකීකරු කවි සිතට ...


rose.jpeg


samanale
 

sl.manju

Member
Mar 19, 2007
1,381
27
0
kadawtha / perth-W Aus
ඔයගේ කවිය කියවද්දි මගෙ හිතට අපු අදහසක් මම &#35

පෙති දෙපෙති පිබිදෙන...
අරුනළු නැගෙන හිමිදිරියක..
මම පින්වන්තයි ඔය මුන දැකගන්න තරම්..
හිත ඇතුලෙ හැඟිම් ගොන්නක්
ගොඩහැද්දි...
දන්නෙම නැතිව උදේ වෙලා..
හීනයට තවත් ඉඩ නොතියාම...
නැගිටල බල්ද්දි
හොඳටෝම පරක්කු වෙලා...
වෙන මොනවත් හින්ද නෙමේ..
මගේ මුලු ජිවිතෙම ඔයා හින්දා.....
තව මොහොතකින් ඔය දෑඟිලි මගේ සුරතේ
පැටලෙද්දි.....
රත්තරන් කවදාකවත් බැරි වෙයි ඔය නැති අහසක් යට
මට හුස්ම පොදක් වත් ගන්න..
ඒ තරම් මම ඔයාට අදරෙයි...
 
  • Like
Reactions: bolt

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
පෙති දෙපෙති පිබිදෙන...
අරුනළු නැගෙන හිමිදිරියක..
මම පින්වන්තයි ඔය මුන දැකගන්න තරම්..
හිත ඇතුලෙ හැඟිම් ගොන්නක්
ගොඩහැද්දි...
දන්නෙම නැතිව උදේ වෙලා..
හීනයට තවත් ඉඩ නොතියාම...
නැගිටල බල්ද්දි
හොඳටෝම පරක්කු වෙලා...
වෙන මොනවත් හින්ද නෙමේ..
මගේ මුලු ජිවිතෙම ඔයා හින්දා.....
තව මොහොතකින් ඔය දෑඟිලි මගේ සුරතේ
පැටලෙද්දි.....
රත්තරන් කවදාකවත් බැරි වෙයි ඔය නැති අහසක් යට
මට හුස්ම පොදක් වත් ගන්න..
ඒ තරම් මම ඔයාට අදරෙයි...

wooooooooow mekath maxxa
rep ++:):)
 

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
අතරමං කරවන ඔබේ ළය මඬළේ.....
තියුණු නෙත් සගලේ බැල්මකට හසුවී....
හී සර පහර ... විද්දේ කිමැය්....
හද තිගැස්සෙන කවිපද ලියූ පමනින්...
අහස ගොරවන බිහිසුනු රාත්රියක.....
ගැඹුරු කටහඩ ... අවදිවී ඇත....
දෙව් ලොවක... සිට පාකර එවූ.....
සුව ගෙනෙන... සොඳුරු මතකය...
පුළුල් වූ උර තලය ...ඔබට උරුමනම්...
ආදරය පිරි ඇති.. බව ඔබට හැඟුනත්....
අහිංසක සොදුරු හද ...රිදවන්නෙ නැහැ....
ඔබ දැනුනේ එලෙසටය... ඔබ නිවැරදිනම්.....
අකීකරු කවි සිතට ...මා හද සසළ කල..........


View attachment 28880


samanale

මාහදසසළකල..........
 
Last edited:

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
පෙති දෙපෙති පිබිදෙන...
අරුනළු නැගෙන හිමිදිරියක..
මම පින්වන්තයි ඔය මුන දැකගන්න තරම්..
හිත ඇතුලෙ හැඟිම් ගොන්නක්
ගොඩහැද්දි...
දන්නෙම නැතිව උදේ වෙලා..
හීනයට තවත් ඉඩ නොතියාම...
නැගිටල බල්ද්දි
හොඳටෝම පරක්කු වෙලා...
වෙන මොනවත් හින්ද නෙමේ..
මගේ මුලු ජිවිතෙම ඔයා හින්දා.....
තව මොහොතකින් ඔය දෑඟිලි මගේ සුරතේ
පැටලෙද්දි.....
රත්තරන් කවදාකවත් බැරි වෙයි ඔය නැති අහසක් යට
මට හුස්ම පොදක් වත් ගන්න..
ඒ තරම් මම ඔයාට අදරෙයි...

nice...:)
 

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
අතරමං කරවන ඔබේ ළය මඬළේ.....
තියුණු නෙත් සගලේ බැල්මකට හසුවී....
හී සර පහර ... විද්දේ කිමැය්....
හද තිගැස්සෙන කවිපද ලියූ පමනින්...
අහස ගොරවන බිහිසුනු රාත්රියක.....
ගැඹුරු කටහඩ ... අවදිවී ඇත....
දෙව් ලොවක... සිට පාකර එවූ.....
සුව ගෙනෙන... සොඳුරු මතකය...
පුළුල් වූ උර තලය ...ඔබට උරුමනම්...
ආදරය පිරි ඇති.. බව ඔබට හැඟුනත්....
අහිංසක සොදුරු හද ...රිදවන්නෙ නැහැ....
ඔබ දැනුනේ එලෙසටය... ඔබ නිවැරදිනම්.....
අකීකරු කවි සිතට ...මා හද සසළ කල..........


nice.....
:)