පට්ට වෙල්කම් ටු එලකිරි වඩ බිස්නස්මේක හරියන්නෑ බන්.. මමත් ඔය වඩේ බිසිනොස් එකකට අත ගහනවා!

පලායන් චූ කොල්ලො යන්න මෙතන පු* නොදීවඩේ එපාගන්න අපේ දේ… http://www.elakiri.com/forum/showthread.php?t=1124937

sudu pusa is just really nice![]()

පට්ට වෙල්කම් ටු එලකිරි වඩ බිස්නස්![]()
1 නෑ බන් රෙප් එකේ තිබ්බේඒ පාර මොකක්ද වෙන්ට යන්නේ ???
ආ තව වෙලෙන්දෙක් වරෙජ මචං... වෙලාවට බදු ගෙවපං... මගෙ ව්‍යවස්ථාවයි ගැසට් පත්තරයයි හොදට කියවලා බලලා වැඩේ පටන් ගනින්..
1 නෑ බන් රෙප් එකේ තිබ්බේ
ආ... එහෙනං අවුලක් නෑ.. මම හිතුවා උඹට වෙරි වෙලාද කියලා..![]()
2 එකෙන්ම ගො ආෆ්ටර් දැට්

කිඹුල් වඩ ගන්නවද.....??? කිඹුල් වඩ........????
හොට් .....හොට්......දැං බාපුවා.......!!
අපි ඔය පරණ උම්බලකඩ දාන්නේ නෑ....
ෆ්‍රෙෂ් පිට ගලවපු දත් තමයි දාන්නේ...හැපෙන්න.........!!!
ගන්න ......ගන්න.....................දත් වඩ....දත් වඩ....දත් වඩ...........
කිඹුල් වඩ........කිඹුල් වඩ........කිඹුල් වඩේයි........!!!!!!![]()

මෙන්න විශේෂ නිවේදනයක්.
වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 12 සිට එලකිරි අඩවිය තුල වඩ ව්‍යාපාරය තහනම් කර ඇත. මෙම තහනමට එරෙහිව වඩ කඩ පවත්වාගෙන යන වෙළෙන්දන් හට දැඩි දඩුවම් ලබා දීමට නිලධාරීන් සූදානම්ව පවතී.
මම නහුතෙට ගැහුවත් වෙරි නෑ යකො![]()

ශුවර්ද ??![]()
![]()
දත් දමා වඩේ අළෙවි කළ කිඹුලාට 50000 ක් දඩ...
සැකකරු 20 දා දක්වා රිමාන්ඩ්.... වඩේ කරත්තය හා භාර්්‍යාව පොලිස් නිළ නිවසට..![]()

මගේ බිසිනොස් තහනම් කරන්නේ නෑ.....ජීටී මහත්තයත් මගේ වඩේ කන්නේ....!!!![]()

පොලීසීයත් නැති වෙන පොටක් මේ....මං නැති වුණා වගේම..........!!!!!හික්ස්.....!!!!!!!!!!!!!!!!!!!![]()

What ද ෆ*
කව්ද හුයන්නෝ මගේ ලිඛිත අවසරයක් නැතුව මෙහෙම තීරණයක් ගත්තේ ???
වඩේ පාරිභෝගිකයිනි... වෙලෙද මහතුනි... ඔබගේ ව්‍යාපාරය අපට බදු ගෙවන තෙක් ඉතා සුරක්ෂිත බව සලකන්න... මෙවැනි කූඨ පුද්ගලයන් පිළිබදව නොපමාව 119 අපගේ ක්ෂනික ඇමතුම් අංකයට දැනුම් දෙන්න..
අල්ලස් දීම.... රු 25 000 ක් මට දුන්නොත් ශේප් කරනවා..
හුටා...![]()
කිඹුල් වඩ ගන්නවද.....??? කිඹුල් වඩ........????
හොට් .....හොට්......දැං බාපුවා.......!!
අපි ඔය පරණ උම්බලකඩ දාන්නේ නෑ....
ෆ්‍රෙෂ් පිට ගලවපු දත් තමයි දාන්නේ...හැපෙන්න.........!!!
ගන්න ......ගන්න.....................දත් වඩ....දත් වඩ....දත් වඩ...........
කිඹුල් වඩ........කිඹුල් වඩ........කිඹුල් වඩේයි........!!!!!!![]()
ඩොකාත් වඩේ බිස්නස් එකට බැහැල වගේ..
අනවසර ඉදිකිරීම් කියල කුදලන් යයි ඕං.. 
ශුවර්ද ??![]()
![]()
දත් දමා වඩේ අළෙවි කළ කිඹුලාට 50000 ක් දඩ...
සැකකරු 20 දා දක්වා රිමාන්ඩ්.... වඩේ කරත්තය හා භාර්්‍යාව පොලිස් නිළ නිවසට..![]()
මගේ බිසිනොස් තහනම් කරන්නේ නෑ.....ජීටී මහත්තයත් මගේ වඩේ කන්නේ....!!!![]()

මේවා ලොක්කගේ කුමන්ත්‍රණ. පිටරටින් වඩේ ගේන්න යන සීන් එකක් ආරන්චි වුනා..