වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    sudu pusa is just really nice :yes::yes:

    ඒ පාර මොකක්ද වෙන්ට යන්නේ ??? :confused::confused:

    පට්ට වෙල්කම් ටු එලකිරි වඩ බිස්නස්:cool::cool::cool:

    ආ තව වෙලෙන්දෙක් ව‍රෙජ මචං... වෙලාවට බදු ගෙවපං... මගෙ ව්‍යවස්ථාවයි ගැසට් පත්තරයයි හොදට කියවලා බලලා වැඩේ පටන් ගනින්..
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ඒ පාර මොකක්ද වෙන්ට යන්නේ ??? :confused::confused:

    ආ තව වෙලෙන්දෙක් ව‍රෙජ මචං... වෙලාවට බදු ගෙවපං... මගෙ ව්‍යවස්ථාවයි ගැසට් පත්තරයයි හොදට කියවලා බලලා වැඩේ පටන් ගනින්..
    1 නෑ බන් රෙප් එකේ තිබ්බේ

    2 එකෙන්ම ගො ආෆ්ටර් දැට්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1 නෑ බන් රෙප් එකේ තිබ්බේ
    ආ... එහෙනං අවුලක් නෑ.. මම හිතුවා උඹට වෙරි වෙලාද කියලා.. :lol::lol::lol:;);)

    2 එකෙන්ම ගො ආෆ්ටර් දැට්
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් වඩ ගන්නවද.....??? කිඹුල් වඩ........????
    හොට් .....හොට්......දැං බාපුවා.......!!
    අපි ඔය පරණ උම්බලකඩ දාන්නේ නෑ....
    ෆ්‍රෙෂ් පිට ගලවපු දත් තමයි දාන්නේ...හැපෙන්න.........!!!
    ගන්න ......ගන්න.....................දත් වඩ....දත් වඩ....දත් වඩ...........
    කිඹුල් වඩ........කිඹුල් වඩ........කිඹුල් වඩේයි........!!!!!!
    :yes::yes::yes:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    කිඹුල් වඩ ගන්නවද.....??? කිඹුල් වඩ........????
    හොට් .....හොට්......දැං බාපුවා.......!!
    අපි ඔය පරණ උම්බලකඩ දාන්නේ නෑ....
    ෆ්‍රෙෂ් පිට ගලවපු දත් තමයි දාන්නේ...හැපෙන්න.........!!!
    ගන්න ......ගන්න.....................දත් වඩ....දත් වඩ....දත් වඩ...........
    කිඹුල් වඩ........කිඹුල් වඩ........කිඹුල් වඩේයි........!!!!!!
    :yes::yes::yes:

    බම්ප් එකට තැන්කූ දතො
    ;);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙන්න විශේෂ නිවේදනයක්.
    වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 12 සිට එලකිරි අඩවිය තුල වඩ ව්‍යාපාරය තහනම් කර ඇත. මෙම තහනමට එරෙහිව වඩ කඩ පවත්වාගෙන යන වෙළෙන්දන් හට දැඩි දඩුවම් ලබා දීමට නිලධාරීන් සූදානම්ව පවතී.

    What ද ෆ*
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නහුතෙට ගැහුවත් වෙරි නෑ යකො:no::no::no::frown:

    ශුවර්ද ?? ;););) :lol::lol:

    කිඹුල් වඩ ගන්නවද.....??? කිඹුල් වඩ........????
    හොට් .....හොට්......දැං බාපුවා.......!!
    අපි ඔය පරණ උම්බලකඩ දාන්නේ නෑ....
    ෆ්‍රෙෂ් පිට ගලවපු දත් තමයි දාන්නේ...හැපෙන්න.........!!!
    ගන්න ......ගන්න.....................දත් වඩ....දත් වඩ....දත් වඩ...........
    කිඹුල් වඩ........කිඹුල් වඩ........කිඹුල් වඩේයි........!!!!!!
    :yes::yes::yes:

    දත් දමා වඩේ අළෙවි කළ කිඹුලාට‍ 50000 ක් දඩ...
    සැකකරු ‍20 දා දක්වා රිමාන්ඩ්.... වඩේ කරත්තය හා භාර්්‍යාව පොලිස් නිළ නිවසට..
    :shocked::shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න විශේෂ නිවේදනයක්.
    වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 12 සිට එලකිරි අඩවිය තුල වඩ ව්‍යාපාරය තහනම් කර ඇත. මෙම තහනමට එරෙහිව වඩ කඩ පවත්වාගෙන යන වෙළෙන්දන් හට දැඩි දඩුවම් ලබා දීමට නිලධාරීන් සූදානම්ව පවතී.

    මගේ බිසිනොස් තහනම් කරන්නේ නෑ.....ජීටී මහත්තයත් මගේ වඩේ කන්නේ....!!!:yes::yes:
     
    පොලීසීයත් නැති වෙන පොටක් මේ....මං නැති වුණා වගේම..........!!!!!හික්ස්.....!!!!!!!!!!!!!!!!!!!:lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙන්න විශේෂ නිවේදනයක්.
    වහාම ක්‍රියාත්මක වන පරිදි අද රාත්‍රී 12 සිට එලකිරි අඩවිය තුල වඩ ව්‍යාපාරය තහනම් කර ඇත. මෙම තහනමට එරෙහිව වඩ කඩ පවත්වාගෙන යන වෙළෙන්දන් හට දැඩි දඩුවම් ලබා දීමට නිලධාරීන් සූදානම්ව පවතී.

    කව්ද හුයන්නෝ මගේ ලිඛිත අවසරයක් නැතුව මෙහෙම තීරණයක් ගත්තේ ??? :growl::growl::growl:

    වඩේ පාරිභෝගිකයිනි... වෙලෙද මහතුනි... ඔබගේ ව්‍යාපාරය අපට බදු ගෙවන තෙක් ඉතා සුරක්ෂිත බව සලකන්න... මෙවැනි කූඨ ‍පුද්ගලයන් පිළිබදව නොපමාව 119 අපගේ ක්ෂනික ඇමතුම් අංකයට දැනුම් දෙන්න.. :yes::yes::yes:

    මගේ බිසිනොස් තහනම් කරන්නේ නෑ.....ජීටී මහත්තයත් මගේ වඩේ කන්නේ....!!!:yes::yes:

    අල්ලස් දීම.... රු 25 000 ක් මට දුන්නොත් ශේප් කරනවා.. :yes::yes:;););););)

    පොලීසීයත් නැති වෙන පොටක් මේ....මං නැති වුණා වගේම..........!!!!!හික්ස්.....!!!!!!!!!!!!!!!!!!!:lol::lol::lol:

    හුටා... :shocked::shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    What ද ෆ*

    කිසිදු සමාවක් නොලැබෙන අතර, බැදගත් වඩේ විකිනීම සදහා පමණක් රාත්‍රී 12 වන තෙක් සමාව දීමට තීරණය කර ඇත.
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    කව්ද හුයන්නෝ මගේ ලිඛිත අවසරයක් නැතුව මෙහෙම තීරණයක් ගත්තේ ??? :growl::growl::growl:

    වඩේ පාරිභෝගිකයිනි... වෙලෙද මහතුනි... ඔබගේ ව්‍යාපාරය අපට බදු ගෙවන තෙක් ඉතා සුරක්ෂිත බව සලකන්න... මෙවැනි කූඨ ‍පුද්ගලයන් පිළිබදව නොපමාව 119 අපගේ ක්ෂනික ඇමතුම් අංකයට දැනුම් දෙන්න.. :yes::yes::yes:

    අල්ලස් දීම.... රු 25 000 ක් මට දුන්නොත් ශේප් කරනවා.. :yes::yes:;););););)

    හුටා... :shocked::shocked::shocked:

    WTF
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කිඹුල් වඩ ගන්නවද.....??? කිඹුල් වඩ........????
    හොට් .....හොට්......දැං බාපුවා.......!!
    අපි ඔය පරණ උම්බලකඩ දාන්නේ නෑ....
    ෆ්‍රෙෂ් පිට ගලවපු දත් තමයි දාන්නේ...හැපෙන්න.........!!!
    ගන්න ......ගන්න.....................දත් වඩ....දත් වඩ....දත් වඩ...........
    කිඹුල් වඩ........කිඹුල් වඩ........කිඹුල් වඩේයි........!!!!!!
    :yes::yes::yes:

    :shocked: :shocked: :shocked: ඩොකාත් වඩේ බිස්නස් එකට බැහැල වගේ.. :eek: අනවසර ඉදිකිරීම් කියල කුදලන් යයි ඕං.. :sorry:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ශුවර්ද ?? ;););) :lol::lol:

    දත් දමා වඩේ අළෙවි කළ කිඹුලාට‍ 50000 ක් දඩ...
    සැකකරු ‍20 දා දක්වා රිමාන්ඩ්.... වඩේ කරත්තය හා භාර්්‍යාව පොලිස් නිළ නිවසට..
    :shocked::shocked::shocked:

    1 යෙස්
    2 පොලිස් නිළ නිවසට=SDJ ගේ ගෙදර
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ බිසිනොස් තහනම් කරන්නේ නෑ.....ජීටී මහත්තයත් මගේ වඩේ කන්නේ....!!!:yes::yes:

    ඒකට තමයි කියන්නෙ එකට වඩේ කෑවත් බොක්ක වෙනස් කියල. උඹෙන් නොමිලේ වඩ කාල උඹලව තහනම් කරනවා:yes::yes: මේවා ලොක්කගේ කුමන්ත්‍රණ. පිටරටින් වඩේ ගේන්න යන සීන් එකක් ආරන්චි වුනා..