Blog help

Razaaa

Active member
  • Feb 25, 2011
    264
    33
    28
    machanla, mama aluthenma blog akak liyanna patangaththa:yes:.mata ekata clock ekakui ,hit counter ekakui add karaganna one.mama eka site akakin html code aran blog ake ---edit html gihin paste kala.eth ethakota eka save karanna be kiyala red color eken error note ekak enawa...:(:(

    ewa paste karanna special place akak thiyenawa yaluwane...?kohomada eka karanne...? udaw karanna mata plz:(:(:(
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචෝ එහෙම කරලා එක කරන්න බෑ blog design ගිහින් එකේ add a gadget select කරලා එන window එකෙන් html / Java Script select කරලා එතනට code1 paste කරලා save කරගන්නන වැඩේ ගොඩ...
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    මචෝ එහෙම කරලා එක කරන්න බෑ blog design ගිහින් එකේ add a gadget select කරලා එන window එකෙන් html / Java Script select කරලා එතනට code1 paste කරලා save කරගන්නන වැඩේ ගොඩ...

    thanks machan.mama try karannam.dannam site eka down wela.maintains walata...:):)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    thanks machan.mama try karannam.dannam site eka down wela.maintains walata...:):)
    අවුලක් තිබුනොත් කියපන් මචෝ... මම බ්ලොග් ගැන 100% දන්නේ නෑ ඒ උනාට තරමක් දන්නවා දන්න ටිකෙන් පුළුවන් උදව්වක් කරන්නම්
     
    Razaaa

    Active member
  • Feb 25, 2011
    264
    33
    28
    අවුලක් තිබුනොත් කියපන් මචෝ... මම බ්ලොග් ගැන 100% දන්නේ නෑ ඒ උනාට තරමක් දන්නවා දන්න ටිකෙන් පුළුවන් උදව්වක් කරන්නම්

    design--->edit HTML gihin ethakota ena script ake neda paste karanne machan...?