GTR_අයියා_වෙත

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Will do in next version malli. In this editor its not possible.
    And unicode letters making the counting more hard.

    යුනිකෝඩ් එකේ නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා තමයි, එහෙනම් අපි දාන්න පුලුවන් උපරිම බයිට් ප්‍රමානයක්වත් දැම්මොත් හොදයි කියලයි මම හිතන්නේ,
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Nice idea..... :yes: But, habai oka case wei, api Sinhalen type karaddi.....!!

    ඔව් මචන්, එහෙමනම් අපිට පුළුවන්නේ ත්‍රෙඩ් එකකට දාන්න පුළුවන් උපරිම බයිට් ප්‍රමානයක්වත් දාන්නෙ,එතකොට හරිනෙ නේද මචන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සමහර වෙලාවට බැක් කලාට හරියන්නෙ නැහැ මචන්ලා,
    back කරන්නෙ මොනවටද ? preview එකට යටින් පොස්ට් එක එඩිට් කරන full text editor එක තියෙනවා නෙ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    back කරන්නෙ මොනවටද ? preview එකට යටින් පොස්ට් එක එඩිට් කරන full text editor එක තියෙනවා නෙ.

    හරි මචන් ඒක ඇත්ත ඒ උනාට මම කියපු විදියට දැම්මොත් හොදයි මම හිතන්නේ. අපිට ඒකෙන අපේ කාලය ගොඩ්ඩක් ඉතුරු කරගන්න පුළුවන් නේද
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි මචන් ඒක ඇත්ත ඒ උනාට මම කියපු විදියට දැම්මොත් හොදයි මම හිතන්නේ. අපිට ඒකෙන අපේ කාලය ගොඩ්ඩක් ඉතුරු කරගන්න පුළුවන් නේද
    ලොකු වෙනසක් වෙන්නෙ නෑ. maximum characters limit එක පනින පෝස්ට් ගොඩාක්ම අඩුයි. කොහෙන් හරි ලොකු article එකක කොපියක් දැම්මොත් මිසක් ඔච්චට ලොකු පෝස්ට් එකක් එක දිගට කවුරුවත් ටයිප් කරන්නෙ නෑ. කොපියක් දැම්මොත් කොහොමත් preview කරන්න වෙනවා formatting වෙනස් වෙන හින්දා. එතකොට කොහොමත් මේ කේස් එක අහු වෙනවා.
    මේකෙ 99% තියෙන්නෙ පොඩි පෝස්ට්. ඒවාට කොහොමත් character counter එකක් වැඩක් නෑ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලොකු වෙනසක් වෙන්නෙ නෑ. maximum characters limit එක පනින පෝස්ට් ගොඩාක්ම අඩුයි. කොහෙන් හරි ලොකු article එකක කොපියක් දැම්මොත් මිසක් ඔච්චට ලොකු පෝස්ට් එකක් එක දිගට කවුරුවත් ටයිප් කරන්නෙ නෑ. කොපියක් දැම්මොත් කොහොමත් preview කරන්න වෙනවා formatting වෙනස් වෙන හින්දා. එතකොට කොහොමත් මේ කේස් එක අහු වෙනවා.
    මේකෙ 99% තියෙන්නෙ පොඩි පෝස්ට්. ඒවාට කොහොමත් character counter එකක් වැඩක් නෑ.

    එහෙනම් අපි අදින් පස්සේ ලොකු ත්‍රෙඩ් නොදා ඉමු, එතකොට ඔය Character Counter එක ඕන වෙන එකක නැහැනේ නේද, වැරදිලාවත් ලොකු ත්‍රෙඩ් එකක් දාන්න උනොත් ඉතින් සොරිම තමයි, ලොකු ත්‍රෙඩ් වලට එලකිරි එකේ ඉඩ නැහැ කියලා කව්රුවත් හිතන්න එපා හොදද
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනම් අපි අදින් පස්සේ ලොකු ත්‍රෙඩ් නොදා ඉමු, එතකොට ඔය Character Counter එක ඕන වෙන එකක නැහැනේ නේද, වැරදිලාවත් ලොකු ත්‍රෙඩ් එකක් දාන්න උනොත් ඉතින් සොරිම තමයි, ලොකු ත්‍රෙඩ් වලට එලකිරි එකේ ඉඩ නැහැ කියලා කව්රුවත් හිතන්න එපා හොදද
    නිකං මෝඩ කතා කියන්න එපා බං.
    ආයෙත් පාරක් කියවලා බලපං මම මොකක්ද කියලා තියෙන්නෙ කියලා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලොකු වෙනසක් වෙන්නෙ නෑ. maximum characters limit එක පනින පෝස්ට් ගොඩාක්ම අඩුයි. කොහෙන් හරි ලොකු article එකක කොපියක් දැම්මොත් මිසක් ඔච්චට ලොකු පෝස්ට් එකක් එක දිගට කවුරුවත් ටයිප් කරන්නෙ නෑ. කොපියක් දැම්මොත් කොහොමත් preview කරන්න වෙනවා formatting වෙනස් වෙන හින්දා. එතකොට කොහොමත් මේ කේස් එක අහු වෙනවා.
    මේකෙ 99% තියෙන්නෙ පොඩි පෝස්ට්. ඒවාට කොහොමත් character counter එකක් වැඩක් නෑ.

    e machan ubala, methana thawa aya innawa thamange athinma type karala passe eka post ekakata daganna bari
    wena aya..
    e nisa e kathawa edit karapan tho marum noka...:frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    e machan ubala, methana thawa aya innawa thamange athinma type karala passe eka post ekakata daganna bari
    wena aya..
    e nisa e kathawa edit karapan tho marum noka...:frown:
    ඇයි ? මම කියපු කතාව බොරුද ?

    මෙන්න උඹ ඔය අතින් ටයිප් කලා කියන දිග පෝස්ට් :
    http://www.elakiri.com/forum/showpost.php?p=10092776&postcount=7
    http://www.elakiri.com/forum/showpost.php?p=10092784&postcount=8
    http://www.elakiri.com/forum/showpost.php?p=10092791&postcount=9
    අන්තිම එකේ තියෙනවා එකදිගට ටයිප් කරපු එකාගෙ නමත් දාලා.

    ගෑනිට බයේ දඟලන උඹද මාව මරන්නෙ ? පව් නොදී පලයං බං යන්න.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇයි ? මම කියපු කතාව බොරුද ?

    මෙන්න උඹ ඔය අතින් ටයිප් කලා කියන දිග පෝස්ට් :
    http://www.elakiri.com/forum/showpost.php?p=10092776&postcount=7
    http://www.elakiri.com/forum/showpost.php?p=10092784&postcount=8
    http://www.elakiri.com/forum/showpost.php?p=10092791&postcount=9
    අන්තිම එකේ තියෙනවා එකදිගට ටයිප් කරපු එකාගෙ නමත් දාලා.

    ගෑනිට බයේ දඟලන උඹද මාව මරන්නෙ ? පව් නොදී පලයං බං යන්න.
    අනේ කොටළුවෝ ඕකේ හොදට බලපන් මම යටින් ගත්ත තැන දාල තියෙනවා ඔය
    ලිපිය හදපු කෙනාගේ නමත් එක්ක.
    ඇයි බන් ඔච්චර නිවට වැඩක් කරේ? :dull:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ කොටළුවෝ ඕකේ හොදට බලපන් මම යටින් ගත්ත තැන දාල තියෙනවා ඔය
    ලිපිය හදපු කෙනාගේ නමත් එක්ක.
    ඇයි බන් ඔච්චර නිවට වැඩක් කරේ? :dull:

    හරි බන් අපි කොහෙන් හරි අරගෙන දානාවා කියමුකො, එත් ඔය ප්‍රශ්නෙ එනවා නේද මචන් ත්‍රෙඩ් එක ලොකු උනොත්, අපිට අපේ ත්‍රෙඩ් එකේ ප්‍රමානය බලා ගන්න පුළුවන් වෙන Counter එක වටිනවා නේද ?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මේ ප්‍රශ්නේ ඇත්තට ම තියනවා.....මොකද මම මගේ ත්‍රෙඩ් මෙතෙක් කෙහෙන්වත් අරන් දාපු ඒව නෙවෙයි. මම ම ටයිප් කරපුවා......මේක හොද යෝජනාවක්.

    තව......‍ත්‍රෙඩ් වල ටයිට්ල් වලට ත් අවුලක් තියනවා...දිග ටයිට්ල් දාන්න බෑ.....අන්තිම අකුරු ඉංග්‍රීසියෙන් වැටෙන්නේ.......සමහර ටයිටුල් කියවද්දී මැන්ටල් ද බ්‍රාවෝ වෙනවා....!!!!!

    හිතවත් GTRZ මහත්මයාණෙනි, මෙයත් නිවැරදි කළ යුතු බවයි මගේ අදහස......!!!
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට මේ ප්‍රශ්නේ ඇත්තට ම තියනවා.....මොකද මම මගේ ත්‍රෙඩ් මෙතෙක් කෙහෙන්වත් අරන් දාපු ඒව නෙවෙයි. මම ම ටයිප් කරපුවා......මේක හොද යෝජනාවක්.

    තව......‍ත්‍රෙඩ් වල ටයිට්ල් වලට ත් අවුලක් තියනවා...දිග ටයිට්ල් දාන්න බෑ.....අන්තිම අකුරු ඉංග්‍රීසියෙන් වැටෙන්නේ.......සමහර ටයිටුල් කියවද්දී මැන්ටල් ද බ්‍රාවෝ වෙනවා....!!!!!

    හිතවත් GTRZ මහත්මයාණෙනි, මෙයත් නිවැරදි කළ යුතු බවයි මගේ අදහස......!!!

    අන්න ඒකනෙ මචන් කියන්නේ ඒ වගේ සිස්ටම් එකක තුබුනොත් හොදයි කියලා, අපේ එලකිරි එකේ තියෙන පොඩි පොඩි ප්‍රශ්න අපි හදා ගත්තෙ නැත්තන් කව්ද බන් මේවා හදන්නේ නේද මචන්.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට මේ ප්‍රශ්නේ ඇත්තට ම තියනවා.....මොකද මම මගේ ත්‍රෙඩ් මෙතෙක් කෙහෙන්වත් අරන් දාපු ඒව නෙවෙයි. මම ම ටයිප් කරපුවා......මේක හොද යෝජනාවක්.

    තව......‍ත්‍රෙඩ් වල ටයිට්ල් වලට ත් අවුලක් තියනවා...දිග ටයිට්ල් දාන්න බෑ.....අන්තිම අකුරු ඉංග්‍රීසියෙන් වැටෙන්නේ.......සමහර ටයිටුල් කියවද්දී මැන්ටල් ද බ්‍රාවෝ වෙනවා....!!!!!

    හිතවත් GTRZ මහත්මයාණෙනි, මෙයත් නිවැරදි කළ යුතු බවයි මගේ අදහස......!!!
    thread title length එක 250ට වඩා වෙනස් කරන එක ලේසි වැඩක් නෙමෙයි. 250 limit ඒක Vbulletin වල hard code කරපු එකක්.
    සාමාන්‍යයෙන් ඕක තියලා තියෙන්නෙ 80ක් වගේ. unicode පාවිච්චි කරදිද් ඉකමන්ට ඉවර උනාට length ඒක 250 වගේ කලොත් දිග title එකක් දැම්මහම forum style එක කැඩෙන්න පුලුවං.