Dongle,Modem Unlocker with crack 100% working

hiranlakshitha

Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    ඔන්න නියම භාන්ඩයක් හම්බවුනා.බලන්නකෝ හොදයිද කියල.
    මේකෙ නම DC UNLOCKER
    අපේ කට්ටියට ඇති ගොඩක් ලොකු Problem එකක් තමා Dongle එකක් අරන් ඒක Unlock කරගන්න එක.
    ඉතින් මේක ගොඩක් උදව් වෙයි කියල හිතනව.
    මේක ගොඩක් අය ලග ඇති.ඒත් නැති අයත් ඉන්නවනේ....
    මෙහෙමයි මේකෙ File දෙකක් තියනවා.එකක් Setup එක අනික Crack එක.


    මුලින්ම මේකෙ Setup එක Run කරලා.Install කරගන්න.ඊලගට Crack එක කෙලින්ම Desktop එකට Extract කරන්න.කරල Setup එකෙන් හදන Shortcut එක Delete කරන්න.දැන් අර Crack එකෙන් Software එක Run කරන්න.

    එතකොට මේ වගේ Software එකක් Run වෙයි.

    83619455.jpg


    1. මුලින්ම මේකෙ නියන List එකෙන් ඔයාලගෙ Dongle,Modem එකේ Manufacturer Select කරගන්න ඕන.ඒ කියන්නෙ Brand එක.


    90633185.jpg


    2. දැන් Select Model කියන එක ඒ විදියටම තියන්න.Auto detect

    3. දැන් ඒකෙ තියන Search button එක Click කරන්න.


    85202096.jpg


    4. එතකොට Software එකෙන් ඔයාලගෙ Dongle,Modem එකේ Details ඔක්කොම මේ විදියට පෙන්නයි.

    39626527.jpg


    (මගෙ එක Unlock කරල නිසා Unlocked කියල පෙන්නන්නෙ.)

    5. දැන් මේකෙ තියන Unlocking කියන Tab එක Click කරන්න.
    එතකොට මේ වගේ Tab එක Open වෙයි.

    39649159.jpg


    6. දැන් මේකෙ තියන Unlock Types වලින් Select කරල Dongle,Modem එක Unlock වෙනකන් එකින් එකට මාරු කරල.Do Job කියන Button එක Click කරන්න.


    මේක ඔයාලට උදව් වෙයි කියල හිතනව.


    මෙන්න Link එක