nice shoes ..
owa daan yaddi ballek ehema pannuwoth iwarai habai![]()
Google search karala ane gatthe
nice shoes ..
owa daan yaddi ballek ehema pannuwoth iwarai habai![]()
හී හී හී.....
හොද වෙලවට උඹ කිව්වෙ මචන්.....
උඹට බුදු සරණයි..........!!!
එක්කො අපි රට හදන්න ඔනෙ... බැරිනම් හැදිච්ච රටකට යන්න ඕනෙ.. ලංකාවෙ ඉන්න එඋන් හිතන්නෙ තමන්ගෙ සතුට, තමන්ගෙ වාසිය, තමන්ගෙ ජනප්‍රියත්වය විතරයි...
අනිත් එකාට හෙන ගහල ගියත් කමක්නෑ තමන්ගෙ ආතල් එක ලැබෙනවනම්....
ලංකාවට හෙන ගහල තියෙන්නෙ මේ වගේ එවුන් නිසා තමයි.. සුද්දා ලංකාව ඇල්ලුවෙත් අපෙ බුරුවො හැම දේම නිකන් ගන්න කට ඇරන් බලන් හිටපු නිසා, තමන්ගෙ වසියට අනිත් එකාව පාවල දුන්න නිසා.
ඒ ගති කවදාවත් අපේ එඋන්ගෙ ඇගෙන් යන්නෙ නැහැ....
උඹල එක්ක තවත් කතා කලොත් මට එලකිරි එකත් එප වේවි. අරූ කිව්ව වගේ මම මෙ මගුලෙ thread එක Unsubscribe කරලා පාඩුවෙ හිටියනම් තමයි හරි.
බුදු හාමුදුරුවො කියපු ධර්මය පිලිගන්නෙ නැති එඋන් මගේ වචනෙ පිලිගනිද?
ඔබලා සැමට ගෑණු කකුලේම පිහිටයි....!!! ජය වේවා !!!
වේන මොනවා හරි කිව්වේමචාන් මේකි මේ ගමන්ම වෙන මොනා හරි පෝස්ට් කලොත් ටාර් ගාලා මට කියපල්ලා හොඳේ....![]()

කොයි පැත්තෙන් හරි පටන් අරන් බෑන්ක් එකට එනවනම් මට ඕනි එකක්...උඩ ඉදන් පල්ලේහාට ආවොත් හොදයි![]()

hmm.. something is totally wrg abt this thread ..
or i could basically say everything
1. this gives out a totally fake impression
2. i like the red better..
3. if u are a real girl i dun think its advisable to be calling ppl or mailing pictures to prove the fact tht yr a grl..![]()

ape akkage kakul wala mehndi gaawama oyata wada lassanay charm..


