එලකිරි_කෑම_කඩේ_Elakiri_food_center

කාගෙ_කෑම_රහද


  • Total voters
    35
  • Poll closed .

teesher

Member
Aug 8, 2010
176
21
0
එන්න එන්න.......ඕන කෙනෙකුට හරියන කෑම මේ මගෙ ලඟ තියනව....:yes::yes:හෙමිහිට බෙදාගන්න....එකෙක් වත් රන්ඩු වෙන්නෙ එහෙම නෑ හරිද.....

me hoda pol roti ehema nadda mchn???
 

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මට දෙන්න තෝසෙ 5කුයි උලුදු වඩේ 3කුයි.;)

    those1.jpg


    වඩේ තාම ලිපේ මාත්තිය.....
    හදිසි නම් රෝවින් ගෙන් ඉල්ල ගන්න පුලුවන්.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    those1.jpg


    වඩේ තාම ලිපේ මාත්තිය.....
    හදිසි නම් රෝවින් ගෙන් ඉල්ල ගන්න පුලුවන්.
    රොවියාගේ පරණ වඩේ තියෙන්නේ:sorry:
    ප්ලෙන්ටියකුත් දාන්න,
     

    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    malli malli shu shu shu ! oyyyyy! mata plain tea ekay! wade 1kay! kiribath kallay! sandwitch 1kay! anith thiyana hama bandenma 2k 2ka genna! waraddanawa ehema nowe!
    thopilage boss ta kiyala fire karanne waradunoth!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ අද වඩේ කඩේ වසා ඇත ද...? කවුද බන්ස් දන්නේ.....!!!

    ශානික සිරාවටම අහන්නේ උඹ කොහොමද මම හොද chef කෙනෙක් කියල දන්නේ......සිරාවටම මම අවු 1ක් trans asia එකේ junior chef කෙනෙක් විදිහට වැඩ කලා. මුංට කොහෙන් ආරංචි වෙනවද මංද මේව.....???????:confused::confused:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    DATH KIMBULA'S CHINESE RESTAURANT

    අද දින කෑම සදහා............

    සාමාන්‍යය ෆරියිඩ් රයිස්.........

    ricez.jpg


    දත් කිඹුලාස් ස්පෙෂල් ෆ්රියිඩ් රයිස්.........

    friedrice.jpg


    ස්පෙෂල් මික්ස් නූඩ්ල්ස්..............

    noodlese.jpg


    ඩෙවල් වර්‍ග.........

    devil2n.jpg


    මික්ස් චොප් සූයි...........

    chopsui.jpg



    සහ දවසේ විශේෂ..........
    Today's Special..............


    මී පැටව් පයිස්.......!!!!!

    meeyoo.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    DATH KIMBULA'S CHINESE RESTAURANT


    අද දින කෑම සදහා............

    සාමාන්‍යය ෆරියිඩ් රයිස්.........

    ricez.jpg


    දත් කිඹුලාස් ස්පෙෂල් ෆ්රියිඩ් රයිස්.........

    friedrice.jpg


    ස්පෙෂල් මික්ස් නූඩ්ල්ස්..............

    noodlese.jpg


    ඩෙවල් වර්‍ග.........

    devil2n.jpg


    මික්ස් චොප් සූයි...........

    chopsui.jpg



    සහ දවසේ විශේෂ..........
    Today's Special..............


    මී පැටව් පයිස්.......!!!!!

    meeyoo.jpg
    අම්මටසිරි වෙනවා..:shocked::shocked::shocked::shocked: