එන්න එන්න.......ඕන කෙනෙකුට හරියන කෑම මේ මගෙ ලඟ තියනව....හෙමිහිට බෙදාගන්න....එකෙක් වත් රන්ඩු වෙන්නෙ එහෙම නෑ හරිද.....
me hoda pol roti ehema nadda mchn???
එන්න එන්න.......ඕන කෙනෙකුට හරියන කෑම මේ මගෙ ලඟ තියනව....හෙමිහිට බෙදාගන්න....එකෙක් වත් රන්ඩු වෙන්නෙ එහෙම නෑ හරිද.....
මට දෙන්න තෝසෙ 5කුයි උලුදු වඩේ 3කුයි.එන්න මාත්තයා තෝසෙ තිනව....![]()

me hoda pol roti ehema nadda mchn???
මට දෙන්න තෝසෙ 5කුයි උලුදු වඩේ 3කුයි.![]()
රොවියාගේ පරණ වඩේ තියෙන්නේ![]()
වඩේ තාම ලිපේ මාත්තිය.....
හදිසි නම් රෝවින් ගෙන් ඉල්ල ගන්න පුලුවන්.

malli malli shu shu shu ! oyyyyy! mata plain tea ekay! wade 1kay! kiribath kallay! sandwitch 1kay! anith thiyana hama bandenma 2k 2ka genna! waraddanawa ehema nowe!
thopilage boss ta kiyala fire karanne waradunoth!
ubata kaden kannada ona?nathm apen kannada ona?
ubata kaden kannada ona?nathm apen kannada ona?
![]()

මටත් පේන්නෙ මුට අපෙන් කන්න ඕන වෙලා වගේ...![]()

katha karapan kussiyo kollo tikata..kumarayata kiyapan pol tika passe ganna kiyala
katha karapan kussiyo kollo tikata..kumarayata kiyapan pol tika passe ganna kiyala
![]()
කවුද ඩෝ චන්ඩි......

අම්මටසිරි වෙනවා..DATH KIMBULA'S CHINESE RESTAURANT
අද දින කෑම සදහා............
සාමාන්‍යය ෆරියිඩ් රයිස්.........
![]()
දත් කිඹුලාස් ස්පෙෂල් ෆ්රියිඩ් රයිස්.........
![]()
ස්පෙෂල් මික්ස් නූඩ්ල්ස්..............
![]()
ඩෙවල් වර්ග.........
![]()
මික්ස් චොප් සූයි...........
![]()
සහ දවසේ විශේෂ..........
Today's Special..............
මී පැටව් පයිස්.......!!!!!
![]()