මචන් කාසිය සාමාන්‍යයෙන් වැටෙද්දි තත් 1 ට වඩා වැඩි වෙන්න ඕනේ.... මොකද වස්තුව මත ගුරුත්ව බලයට අමතරච දුස්‍රාවියතාවය වාත ප්‍රතිරොදය ක්‍රියා කරන නිසා.... ඒ හින්දා මම හිතන්නෙ මේ දකෂිනධ්‍රවය හෝ උත්තරධ්‍රවය.... ඒ හිනදා වලහා සුදු පාටයි.....









සොත්ති මාටිං;10114971 said:3,
කලු පාටයි මොකද වළ ඇතුලෙ කරුවලයිනෙ![]()




සොත්ති මාටිං;10114971 said:3,
කලු පාටයි මොකද වළ ඇතුලෙ කරුවලයිනෙ![]()
වලහ ඉන්නෙ එලියෙ

ඔන්න එහෙනං මගෙනුත් ප්‍ර.....
මෙන්න ලේසි කරා - කොන්ඩම් කණපිට හරවන්න පුළුවන් ලු...........![]()


ඉතිං උත්තරේ දීලමනෙ තියෙන්නෙ
කණපිට හැරෙව්වා කියල කොහොමද බන් ඒක කරන්නේ......පොඩ්ඩක් කියපන් බලන්න එහෙනං.........ඊයා කක්කි!ඉතිං උත්තරේ දීලමනෙ තියෙන්නෙ
![]()
ඒනම් මමම කියන්නම්කො...
s=5 , u=0, t=1, a=?
S = ut + 1/2(a)(t)(t) අනුව a=10
ගුරුත්වජත්වරණය හරියටම 10 වෙන්නෙ උත්තර හෝ දක්ෂිණ ධ්‍රැවවල විතරයි... ඒ හින්දා වලහා සුදුපාටයි![]()
සොත්ති මාටිං;10115034 said:

සොත්ති අයිය අපි දෙන්න යමු බං .. මුන්ගේ ටෝක් මට අල්ලන්නේ නෑ![]()

යන්න එපා සුදු...


issellama ekek karanawa ekak (1st one) dala...... ita passe anith eka anith eka(2nd one) dala ... parana eka(1st one) udin dala karanawa......... ita passe eka(2nd one) kanapita gahala...... parana eka (1st one) udin daalaa karanawa....... AIDS thiyenne 1st eke eka side ekaka witharai....ඔන්න එහෙනං මගෙනුත් ප්‍රශ්නයක්....ලේසි එකක්.....
ඔන්න ගැණු කෙනෙක් ඉන්නවලු එයාට Aids තියෙනවලු.....මිනිස්සු 3 දෙනෙක් ඉන්නවලු ඒත් කොන්ඩම් තියෙන්නේ දෙකක් විතරය්ලු......මේ මිනිස්සු තුන්දෙනාගෙන් කව්රුත් Aids හදාගන්නේ නැතුව තුන්දෙනාම වැඩේ කරන්නේ කොහොමද??
එක මිනිහෙක් දාපු කොන්ඩම් එකක් තව කෙනෙක් දාන්න බැලූ......ජරාවනේ........
මෙන්න ලේසි කරා - කොන්ඩම් කණපිට හරවන්න පුළුවන් ලු...........![]()

eka thamai bro kiwwe dusrawiyathawa waatha prathirodhaya adu hinda thamai 10 k wenne naththam eeta adui.....

දැන් ඔයා කිව්වේ වලස්සු ගැනනේ.
වලසාගේ සමාන්‍යයෙන් දේහලිය අගය වැඩිවෙන කොට දිවිමේ වේගය අඩුවෙනවා
මේ සමීකරණයට අනුව
V^2 = U^2 + 2as
s = 5m
u = 0 (ආරම්භක වේගය)
a = 9.8~10 ගුරුත්වජ ත්වරණය පෘතුවියේ සමාන්‍යන් 9.8 නමුත් ගණනය කරන්න ගන්නේ 10 කියලා (පොතක් අරගෙන බලන්න) (කාසිය වැටෙන්නේ ගුරුත්වය යටතේ නිසා )
v^2 = 0 + 2 * 10 * 5
V^2 = 100
V = 10 ms^1
කාසිය බිම් මට්ටමට වැටෙන කොට එහි වේගය 10ms^1 (V)
අපට කියන්න පුලුවන් කාසිය සාක්කුවෙන් වැටෙන කොට ඇහෙන ධ්වනිය නිසා වළහා මිතුරා ඉන්න තැනට ඇදෙනවා කියලා. ඉතින් ඒකට සමාන්යෙන් අවමය 10ms^1 වත් විය යුතුයි. මොකද ඊට වඩා වේගයක් තියෙනවා නම් වළහා කලින්ම එතනට එන්න එපෑයිනේ. ඒවගේම තමයි ඊට වඩා අඩු වේගයක් තියෙනවා නම් කාසිය බිම වැටිලා ගොඩක් වෙලාවකට පස්සේ තමයි එන්න ඕන. ආසන්න වශයෙන් Kodiak Bear ගේ වේගය 13.4112 ms^1 තියෙනවා ඉතින් ඒක ආසන්න වශයෙන් 10ms^1 වශෙයන් සමානයි. අනික මිනිසා අනෙක් පැත්ත බලද්දි වගේම, වළහා මිනිසා ළගට ඒමේදි වේගය බාල කරන නිසා (ඕන කෙනෙක් දන්නවා එක සතෙකු හෝ පුද්ගලෙය්කු තමන්ගේ ගමන්නතයට ඉතා ළං වෙන කොට වේගය පොඩ්ඩක් බාල කරන බව ,වාහනයක් පදින කොට එහෙමත් එහෙමනේ. අපි යන වේගයෙන්ම නවත්තන්නේ නෑ නෙ. පොඩ්ඩක් slow එකේ ගිහිල්ලා නවත්තන්නේ )
Kodiak Bear ගොඩක් ඉන්නේ ගොඩක් ඉන්නේ ඇලස්කාවේ. ඉතින් වළහා Kodiak Bear , ගිය ප්‍රදේශය Alaska ,වළහාගේ පාට දුඹුරු යම් තම් කළු තියෙනවා තැනින් තැන.
lol



ඒනම් මමම කියන්නම්කො...
s=5 , u=0, t=1, a=?
S = ut + 1/2(a)(t)(t) අනුව a=10
ගුරුත්වජත්වරණය හරියටම 10 වෙන්නෙ උත්තර හෝ දක්ෂිණ ධ්‍රැවවල විතරයි... ඒ හින්දා වලහා සුදුපාටයි![]()
issellama ekek karanawa ekak (1st one) dala...... ita passe anith eka anith eka(2nd one) dala ... parana eka(1st one) udin dala karanawa......... ita passe eka(2nd one) kanapita gahala...... parana eka (1st one) udin daalaa karanawa....... AIDS thiyenne 1st eke eka side ekaka witharai....![]()
හැබැයි තුන්වෙනියට වැඩිය කික් එකක් නැතුව ඇතිනෙ


issellama ekek karanawa ekak (1st one) dala...... ita passe anith eka anith eka(2nd one) dala ... parana eka(1st one) udin dala karanawa......... ita passe eka(2nd one) kanapita gahala...... parana eka (1st one) udin daalaa karanawa....... AIDS thiyenne 1st eke eka side ekaka witharai....![]()




