මට ඕනා උනේ සමීකරණයෙන් උත්තරයක්...
මම වලහා දුවන එකක් කිව්වෙ නෑ![]()
1rotiya(a) + 2rotita(a) side in 1st min
1rotiya(b) + 3rotiya(a) in 2nd min
2rotiya(b) + 3rotiya(b) in 3rd min![]()



ඔයාට මුන් වැරදි ටෝක් එකක් දැම්මොත් මං බලාගන්නම් 
හරි හරි ... මම විසදලා තමයි කිව්වේ තත් 1 කදි වැටෙන්නේ නෑ කියලා ත්වරනය අඩු උනොත් තත් 1 ට වඩා වැඩි වෙනවා.... ඒකයි මම කිව්වේ.....
අවුලක් නෑ ඒක ඉවරයි.......



මම හිතනවා මේක හරියි කියලා...හැබැයි තුන්වෙනියට වැඩිය කික් එකක් නැතුව ඇතිනෙ
![]()
matath eka hithuna.... eth AIDS walata wada wadfe shape ne ? 
ඔන්න මම නං නෙමෙය් මඩ ගෑවේ.......හා හොඳයි කියපල්ලා බලන්න "සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ"![]()



ලහිරුවා මඩේ දාගෙන....... මොනවා හරි කරලා........හා හොඳයි කියපල්ලා බලන්න "සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ"![]()
ගිනි කූරමචන් ගමක පොරක් එක ගල් ගුහාවකට යනවලු මේක හරි කලුවරයි ලු ඒ වගේම සීතලයිලු මේ මිනිහා ගාව පෙට්ට්රල් ලාම්පුවකුයි, හුළුඅත්තකුයි, ඉටි පන්දමකුයි තියෙනවලු.... මෙයා මුලින්ම දල්වන්නේ කොකද ?
මම දැන් යනවා එනකන් උත්තර දාන්නකෝ.....

මචන් ගමක පොරක් එක ගල් ගුහාවකට යනවලු මේක හරි කලුවරයි ලු ඒ වගේම සීතලයිලු මේ මිනිහා ගාව පෙට්ට්රල් ලාම්පුවකුයි, හුළුඅත්තකුයි, ඉටි පන්දමකුයි තියෙනවලු.... මෙයා මුලින්ම දල්වන්නේ කොකද ?
මම දැන් යනවා එනකන් උත්තර දාන්නකෝ.....
ලාම්පුවේ රස්නේ වැඩියිනේ 
අලු *ත්තක් තියෙනවා නම්. මොකවත් දල්වන්නේ නෑ.මචන් ගමක පොරක් එක ගල් ගුහාවකට යනවලු මේක හරි කලුවරයි ලු ඒ වගේම සීතලයිලු මේ මිනිහා ගාව පෙට්ට්රල් ලාම්පුවකුයි, හුළුඅත්තකුයි, ඉටි පන්දමකුයි තියෙනවලු.... මෙයා මුලින්ම දල්වන්නේ කොකද ?
මම දැන් යනවා එනකන් උත්තර දාන්නකෝ.....

