පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
මට ඕනා උනේ සමීකරණයෙන් උත්තරයක්...;)

මම වලහා දුවන එකක් කිව්වෙ නෑ :lol::lol:;)

හරි හරි ... මම විසදලා තමයි කිව්වේ තත් 1 කදි වැටෙන්නේ නෑ කියලා ත්වරනය අඩු උනොත් තත් 1 ට වඩා වැඩි වෙනවා.... ඒකයි මම කිව්වේ.....

අවුලක් නෑ ඒක ඉවරයි.......
 
BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    හරි හරි ... මම විසදලා තමයි කිව්වේ තත් 1 කදි වැටෙන්නේ නෑ කියලා ත්වරනය අඩු උනොත් තත් 1 ට වඩා වැඩි වෙනවා.... ඒකයි මම කිව්වේ.....

    අවුලක් නෑ ඒක ඉවරයි.......
    :):)

    ඔයා දන්න හොඳ ප්‍රශ්න එහෙම නැද්ද...:)
     
    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    මචන් ගමක පොරක් එක ගල් ගුහාවකට යනවලු මේක හරි කලුවරයි ලු ඒ වගේම සීතලයිලු මේ මිනිහා ගාව පෙට්ට්‍රල් ලාම්පුවකුයි, හුළුඅත්තකුයි, ඉටි පන්දමකුයි තියෙනවලු.... මෙයා මුලින්ම දල්වන්නේ කොකද ?

    මම දැන් යනවා එනකන් උත්තර දාන්නකෝ.....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචන් ගමක පොරක් එක ගල් ගුහාවකට යනවලු මේක හරි කලුවරයි ලු ඒ වගේම සීතලයිලු මේ මිනිහා ගාව පෙට්ට්‍රල් ලාම්පුවකුයි, හුළුඅත්තකුයි, ඉටි පන්දමකුයි තියෙනවලු.... මෙයා මුලින්ම දල්වන්නේ කොකද ?

    මම දැන් යනවා එනකන් උත්තර දාන්නකෝ.....
    ගිනි කූර:eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් ගමක පොරක් එක ගල් ගුහාවකට යනවලු මේක හරි කලුවරයි ලු ඒ වගේම සීතලයිලු මේ මිනිහා ගාව පෙට්ට්‍රල් ලාම්පුවකුයි, හුළුඅත්තකුයි, ඉටි පන්දමකුයි තියෙනවලු.... මෙයා මුලින්ම දල්වන්නේ කොකද ?

    මම දැන් යනවා එනකන් උත්තර දාන්නකෝ.....

    ලාම්පුව :yes: ලාම්පුවේ රස්නේ වැඩියිනේ :yes:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන් ගමක පොරක් එක ගල් ගුහාවකට යනවලු මේක හරි කලුවරයි ලු ඒ වගේම සීතලයිලු මේ මිනිහා ගාව පෙට්ට්‍රල් ලාම්පුවකුයි, හුළුඅත්තකුයි, ඉටි පන්දමකුයි තියෙනවලු.... මෙයා මුලින්ම දල්වන්නේ කොකද ?

    මම දැන් යනවා එනකන් උත්තර දාන්නකෝ.....
    අලු *ත්තක් තියෙනවා නම්. මොකවත් දල්වන්නේ නෑ.
    ඉස්සෙල්ලා වැඩේ දීලා ඉන්නවා:lol::lol:
     
    • Like
    Reactions: nuwan741