පුළුවන්නම් විසඳන්න... ඔට්ට්යි බෑ!! Challenge...

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
දොස්තර කෙනෙක් දෙනව පෙති 15ක් පැය 1/2 න් 1/2 ට බොන්න කියල(පිස්සුවට වෙන්න ඇති ..හරි අවුලක් නෑ )..ඔක්කොම පෙති ටික බොන්න යන කාලය කියද?
:cool::cool:;);)
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    දොස්තර කෙනෙක් දෙනව පෙති 15ක් පැය 1/2 න් 1/2 ට බොන්න කියල(පිස්සුවට වෙන්න ඇති ..හරි අවුලක් නෑ )..ඔක්කොම පෙති ටික බොන්න යන කාලය කියද?
    :cool::cool:;);)
    විනාඩියක් විතරයයි. පෙති 15 ගිලින්න:yes::yes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දොස්තර කෙනෙක් දෙනව පෙති 15ක් පැය 1/2 න් 1/2 ට බොන්න කියල(පිස්සුවට වෙන්න ඇති ..හරි අවුලක් නෑ )..ඔක්කොම පෙති ටික බොන්න යන කාලය කියද?
    :cool::cool:;);)
    7i da?:confused:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    දොස්තර කෙනෙක් දෙනව පෙති 15ක් පැය 1/2 න් 1/2 ට බොන්න කියල(පිස්සුවට වෙන්න ඇති ..හරි අවුලක් නෑ )..ඔක්කොම පෙති ටික බොන්න යන කාලය කියද?
    :cool::cool:;);)
    paya 6i 30mins neda????
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :P
    එහෙම සීන් එකක් නෑ :no:
    :shocked::shocked: එහෙම එකක් නැත්නම්
    සිතලයි කිව්වානේ මේකෙන් වැඩි උණුසුමක් දෙන එකක් දල්වයි:yes::yes:
    හැබැයි සීතලත් එක්කනම් මගේ ඉස්සෙල්ලා එක නියෙමෙට මැච් වෙනවා:lol::lol:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0

    තමන්ගේ හිතේ තියෙන එක කිව්වොත් තමයි හරි. වෙන එකක් කිව්වොත් වැරදි. lol
    මතක තියා ගන්න එක ප්‍රශ්ණෙකට පිළිතුරු ගොඩක් තිබිය හැකි බව
    දැන් හිතන්න ගිය පුද්ගලයා ලයිටර් එකක් අරගෙන ගියා නම්?
    ගිනි ගල් දෙකක් අරගෙන ගියා නම්.?
    විවිධ අය විවිධ උත්තර දෙන්න පුලුවන්. ඒ සියල්ලම හරි ඔයා කියලා තියෙන අවශ්‍යතාවයන් සපුරලා තියෙනවා නම්. නැතිනම් ඔයාගේ අවශ්‍යතාව නෙවේ.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේකේ කියලා නෑ නේද පෙති එක එක බොන්නේ කියලා.
    15ම එකපාර බොන්න බැරිද
    :confused:
    එහෙමයි මම උත්තරේ දුන්නේ:yes::yes:
    uba hadanne aruwa marannada????:shocked::shocked::shocked:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    question 1

    roti = A B C
    roti pethi ekka = A1 and A2 , B1 and B2 , C1 and C2
    thei deka = T1 T2

    palaweni winadiya = T1--A1 T2-- B1
    dewani winadiya = T1 --A2 T2 -- C1 -- [me winadiya iwarea weddi roti A pichchila iwarai hari]
    thun weni winadiya = T1-- B2 T2 -- C2 [den B and C roti iwarai]
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    විනාඩියක් විතරයයි. පෙති 15 ගිලින්න:yes::yes:

    :no::no::no:


    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif

    paya 6i 30mins neda????

    :no::no::no:



    1 පෙත්ත බොනව 1.00ට
    ඊට පස්සෙ පැය බාගෙන් බාගෙට පෙති 14ක් බොනව..
    අන්තිම පෙත්ත බොන්නෙ 8.00 ට
    ගත වූ මුලු කාලය පැය 7යි

    :cool::cool:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :no::no::no:
    1 පෙත්ත බොනව 1.00ට
    ඊට පස්සෙ පැය බාගෙන් බාගෙට පෙති 14ක් බොනව..
    අන්තිම පෙත්ත බොන්නෙ 8.00 ට
    ගත වූ මුලු කාලය පැය 7යි

    :cool::cool:
    ඔයා කොතනකවත් කියලා නෑනේ එක සැරේට පෙති එකයි කියලා. දෙක දෙක තුන තුන බිව්වොත් ඕක වෙනස් වෙනවානේ.:yes:
    හරියට මාත්‍රාව දාලා නෑ
    :no::no::dull: