bump
bumpi
900g Rs 2900 withara wei
Available in Sri Lanka machan http://www.thesundayleader.lk/archive/20050612/business.htm
But don't know about pricing sorry but you can check with Keels Super!!


Thanks Lot machan ..me oyala kuwuwath oka beeela nadda ..... hodada danne naha neda ....?????![]()

owa bonna epa machan..
Dates tikak genalla Bee honey wala dala thiyala hamadama reta Dates 2k kaala Kiri ekak bipan..hodata aga enawa..
අතුරු ආන්තරාවක් ආපදාවක් ඇතෙයි?
සිරාවටම වැඩ කරයි ද මචන්? 
අහ්, වේට්ගේන් ලොකු ටින් එක මමත් බීව දැන් අවුරුදු 1.5කට 2කට කලින්.
වැඩක් උනේ නෑ මට නම්. 
අතුරු ආන්තරාවක් ආපදාවක් ඇතෙයි?
සිරාවටම වැඩ කරයි ද මචන්?
අහ්, වේට්ගේන් ලොකු ටින් එක මමත් බීව දැන් අවුරුදු 1.5කට 2කට කලින්.
වැඩක් උනේ නෑ මට නම්.
![]()




thawa Samaposhath kapan..na machan oka awulak na and dawasakata dates 2k ne kanne..so awulak na..thawa Samaposhath kapan..
සමපෝෂ නම් කනව දැනටත්..
හොඳ රටඉඳි මචන් මම ලොකු සිලි උරයක් විතර ගොඩක් කෑව සතියකට.
කලු පාට වගේ රටඉඳි ජාතිය.
ඒත් බර/ඇඟ තිබ්බ ගානමයි..
අර මී පැණි දාල කන එකේ වෙන්න ඕන රහස තියෙන්නෙ.
ඒකත් කරල බලන්නම්..owa bonna epa machan..
Dates tikak genalla Bee honey wala dala thiyala hamadama reta Dates 2k kaala Kiri ekak bipan..hodata aga enawa..