@ Y2K
ජීසස් දෙවියන්ගෙ පුතෙකු නම් එතුම දෙවි කෙනෙක් නෙවෙයිද?
උත්තරයක් දෙන්න සහෝදරයා..
මචන් බෙලෙක් ඕයා මුස්ලිම් නෙද තරහ වෙන්න එපා මෙහෙම කිව්වාට මම මෙක ඕයාට කොච්චර හොදට තෙරුම් කරත් ඕයා පිලිගන්නෙ නැ, ඕයාට පිලිගන්න බැ එකට මට කිසිදෙයක් කියන්නත් බැ මොකද කුරානයට අනුව එහෙම නෙමෙයි නේ
කමක් නැ තව පාරක් මම කියන් නම් මතක තියාගන්න ජෙසුස් වහන්සෙව කුරිසයට නියම උනෙත් එතුමා දෙවියන් යැයි කියපු නිසා බව
අදටත් ඕය දෙම තමයි විස්තර දන්න කට්ටිය විශ්වාස කරනවා නොදන්න අය බනිනවා එ කලෙත් එහෙමයි දැනුත් එහෙමම තමයි
John 5:17-18 Jesus said to them,
“My Father is always at his work to this very day, and I, too, am working.” For this reason the Jews tried all the harder to kill him; not only was he breaking the Sabbath, but he was even calling God his own Father, making himself equal with God.
John 10:30-33 “I and the Father are one.” Again the Jews picked up stones to stone him, but Jesus said to them, “I have shown you many great miracles from the Father. For which of these do you stone me?” “We are not stoning you for any of these,” replied the Jews, “but for blasphemy, because you, a mere man, claim to be God.”
Philippians 2:5-6 Your attitude should be the same as that of Christ Jesus: who, being in very nature God, did not consider equality with God something to be grasped.
Jesus did not hesitate to claim equality with God the Father. The Greek word for equal in John 5:18 is isos, as in an isosceles, or equal-sided, triangle. Jesus was and is “in very nature God,” and therefore was not blaspheming by claiming to be God. The disbelieving Jews had correctly heard Jesus to be making this claim to full deity, even though they rejected His claim. Is Jesus God? The apostle Paul clearly identified Jesus as "being in very nature God".
John 1:1, 14 In the beginning was the Word, and the Word was with God, and the Word was God.... [14] The Word became flesh and made his dwelling among us. We have seen his glory, the glory of the One and Only, who came from the Father, full of grace and truth.
Jesus is called “the Word”, the Logos, of God. As the Logos, He is the manifestation or expression of God to us, “the image of the invisible God” (Colossians 1:15). “The Son is the radiance of God’s glory and the exact representation of His being” (Hebrews 1:3). He “came from the Father.” As the Logos, Jesus “the Word was with God, and the Word [Jesus] was God.”
Jesus Talk about the Trinity
Matthew 28:19 Therefore go and make disciples of all nations, baptizing them in the name of the
Father and of the
Son and of
the Holy Spirit.
Mark 2:5, 7 When Jesus saw their faith, he said to the paralytic, “Son, your sins are forgiven.” ... [7] “Why does this fellow talk like that? He’s blaspheming! Who can forgive sins but God alone?”
Jesus possessed personally the authority to forgive sins, an authority that belongs uniquely to God.
Philippians 2:10-11 that at the name of Jesus every knee should bow, in heaven and on earth and under the earth, and every tongue confess that Jesus Christ is Lord, to the glory of God the Father.
1 John 5:20 We know also that the Son of God has come and has given us understanding, so that we may know him who is true. And we are in him who is true — even in his Son Jesus Christ. He is the true God and eternal life.
-----------------------------------------------------------------
This is the most important verse that solve this mistery. after being with Jesus for so many times still Phillip did knew that Father & Jesus are one it is not his fault because it is hard to b'live that such All Mighty God become a Man this is the reality take a look at this verse
Philip who makes the request (Verse 8):
Lord, show us the Father, and we will be satisfied.
I would love to have been a fly on the wall and heard Jesus' tone of voice as he responds to Philip:
Have I been with you all this time, Philip, and you still do not know me?
Do you think there might be just a tad of exasperation in Jesus' voice?
Hasn't Jesus in fact been with Philip all this time? Yes, Jesus has. And doesn't Philip STILL not know / not SEE who Jesus is? Yes, Philip STILL does not know.
Jesus has been with Philip, but apparently Philip - or Philip's attention - has been somewhere else.
So before quickly skimming on through the rest of this passage, stop and take 20 minutes - or twenty years - and ponder Jesus' question to Philip as one he asks you. Put your own name in the question:
Have I been with you all this time, *** your name (Al Baik)***, and you still do not know me?
But before falling into inescapable despair by facing the truth of how deeply shallow is our knowing of Jesus, take comfort in the fact that Jesus immediately and patiently responds to Philip's great longing.
--------------------------------------------------------------------
මට මතක තියෙන පද ටික හොයලා දැම්මේ, බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා තමන් දෙවිකෙනෙකු නොවන බව, එ වගෙම ජෙසුස් වහන්සෙ කිව්වා මම දේවියන්ගෙ පුත්‍රයා බව එ විතරක් නෙමයි මම සහ පියානන් වහන්සෙ එක්කෙනෙකු බවත් කිව්වා.
ඕබ මෙගැන සැක කරන එක පුදුමයක් නෙමෙයි ඉස්සර මමත් හිතුවේ දේවියන් වහන්සෙ කියන්නෙ පුත්‍රයා පමන්ක් බව දේවියන් වහන්සෙ කියන්න බොහොම තෙජ්සින් සුවර්ගයේ සිටින මහා බ්‍රක්මන්යෙක් කියලා, නමුත් බයිබලය (නව ගිවිසුම) හොදට කියවෙන කොට මට තෙරුනා දෙවියන් වහන්සේගෙ දෙවත්වය. මුලදි මට කුරුසෙ ඇන දෙවියන්ච කුරුසෙ ඇන ගැහුවාට් මාර අප්සට් එකමයි මම අකමැති වුනේ ජෙසුස් වහන්සෙ දෙවියන්වහන්සෙ කියනවට නමුත් අපි හිතනවාට වඩා ලොකු ආදර කතාවක් ඉතා දුක්බර කතාවක් තමයි එතන තියෙන්නේ ඉතින් මට මෙ ඔක්කොම විස්තර කරන්න බැ කරලා වැඩකුත් නැ මොකද ආදරය යනු හුදු නාම පදයක් නොවන නිසා. ඕය මම හිතපු එකට එනම් දෙවියන්වහන්සෙ වගෙ බලගතු කෙනෙකුව කොහොමද මේ මිනිස්සු ඇන ගැහුවේ කියන එකට බයිබලයේ ජෙසුස් වහන්සෙ පිලාත් ඉදිරියට මහ වරද කරුවකු ලෙස ගෙනකොට ලස්සන පිලිතුරක් දෙනවා එ තුමා කියනවා
John 19:11 Jesus answered, "You would have no power over me if it were not given to you from above. Therefore the one who handed me over to you is guilty of a greater sin."
Mr. Al Baik ඕබ තරහ ගන්නෙ නැතිනම් මම කරනයක් කියන්නම් කවදා හරි මෙ පිලිබදව ඕබෙන් එතුමන් ඔයගෙන් මේ ගැන විමසයි