HDD eke awulak Plz Hlp yaluwane :(

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mata meka primary partition ekak widiyata hadaganna ona
    kohomada meka hadaganne

    capturexb.png
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මචන් උඹ ඇයි ඕක කරන්න හදන්නෙ?

    Active partition එකෙනුයි computer එක boot වෙන්නෙ. නැතුව වින්ඩෝස් ෆයිල් තියෙන පාටිශන් එකෙන් නෙමෙයි

    ඕක කරන්න ගිහිල්ලා computer එක boot වෙන්නෙ නැතුව තියේවි.
    (NTLDR is missing වගේ message එකක් එයි)

    මොකද්ද හරියටම වෙන්න ඕනෙ
     
    Last edited: