Dialog Router eke numbe eka balaganne kohomada?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,076
    15,131
    113
    Kukuloh,
    Dialog router ekak thiyenawa aluthin gaththu. Meka reload daana ekak. Meke reload karanna router eke number eka balaganne kohomada ban?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    dialog mobile no එක ගහලා app එකෙන් බලාගනින් කුකුලෝ
    මාර එකෙක්නේ බන් උබ, ඕක අහගන්නේ නැතුවද route එක ගත්තේ :confused:
     
    • Haha
    • Like
    Reactions: msan and netnet

    lilman

    Well-known member
  • May 10, 2009
    40,290
    53,355
    113
    Colombo
    ගත්තු බිල් එකේ ලියල ඇති.නැත්නම් ඕක ගත්ත ID එකට ඩයලොග් මොබයිල් සිම් එකක් තියනවනම් app එකෙන් බලන්න පුලුවන්.ඒකත් නැත්නම් කෝල් සෙන්ටර් අරන් අහපන්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,076
    15,131
    113
    dialog mobile no එක ගහලා app එකෙන් බලාගනින් කුකුලෝ
    මාර එකෙක්නේ බන් උබ, ඕක අහගන්නේ නැතුවද route එක ගත්තේ :confused:
    App ekata log wenna denne nane ban. Broadband number eka illanawa :(
     
    • Like
    Reactions: lilman

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,136
    113
    Registered mobile sim ekata sms ekak widiyata un ewanawa kukuloh!
    kawada kohen kiyata mona sim number ekatada gatte kaluwoh!
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,076
    15,131
    113
    ගත්තු බිල් එකේ ලියල ඇති.නැත්නම් ඕක ගත්ත ID එකට ඩයලොග් මොබයිල් සිම් එකක් තියනවනම් app එකෙන් බලන්න පුලුවන්.ඒකත් නැත්නම් කෝල් සෙන්ටර් අරන් අහපන්.
    Bill ekak hamba wuneth na kiyapanko. Gedarata awith deliver karala giye signal check karala.

    Registered mobile sim ekata sms ekak widiyata un ewanawa kukuloh!

    Awe na ban. Meka prepaid nisa da danne na. Mama prepaid use karalama na ban kawadawath
    ------ Post added on Sep 5, 2025 at 7:28 PM
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,136
    113
    Bill ekak hamba wuneth na kiyapanko. Gedarata awith deliver karala giye signal check karala.

    Awe na ban. Meka prepaid nisa da danne na. Mama prepaid use karalama na ban kawadawath
    ------ Post added on Sep 5, 2025 at 7:28 PM
    online order karapu ekak nam site ekata enter karapu phone number ekata sms eka enawa
    iwasapan kukuloh!
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,385
    6,172
    113
    Galaha
    ෆෝන් එකට දාල මිස් කෝල් එකක් ගහගෙන බලහන්. නැත්තන් *#132# / #132# < මේක. මට දැන් ඕකමද කියල හරියට මතක නෑ.