ජාතික_කොඩිය_ගැන ඔබ දන්නවාද ?

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
ජාතික_කොඩිය_ගැන ඔබ දන්නවාද ?

ජාතික කොඩිය ගැන ඔබ දන්නවාද ?

ඔබ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ශ්‍රී ලංකීය ජාතික ධජය පිලිබදව ඔබ මේ තොරතුරු ඔබ අසා තිබෙනවාද අසා තිබෙනවා නම් ඔබට මතකද ?



sri_lanka.jpg

වර්තමාන ජාතික කොඩිය වශයෙන් භාවිත කරන තීරු සහිත කොඩිය 1949 දී එස් පී චාල්ස් මහතා විසින් නිර්මාණය කරන ලද්දකි. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හා අභිමානය පිළිඹිබු කරන ලෙස ජාතික සංකේත භාවිත කරමින් කරන ලද නිර්මාණයකි. ජාතික කොඩියේ වර්ණ හා සංකේත මගින් පිළිබිඹු කරන අර්ථ නිරූපණය


• කඩුව අතින් ගත් සිංහයා - තේජස හා උත්තරීතරභාවය හා සිංහල ජාතිය

• පාද තුනකින් සිටගෙන අසිපත දරා සිටීම - තුන් සිංහලයේ එක්සත්බව
• අසිපත - පරමාධිපත්‍යය
• බෝකොළ සතර - සතර බ්‍රහ්ම විහරණ(මෙත්තා, කරුණා, මුදිතා,උපේක්ෂා)
• රඹපාට තීරුව - ද්‍රවිඩ ජනතාව
• කොළපාට තීරුව - මුස්ලිම් ජනතාව
• තද රතුපාට පසුබිම - ගාම්භීරත්වය, සමෘද්ධිමත් බව
• කහ පාට - දැහැමි බව
• හිසේ කේශර කැරලි තුන - ශීල, සමාධි, ප්‍රඥා
• වළිගයේ පිහිටීම - ආර්ය අෂ්ඨාංගික මාර්ගය


වෙනත් ලිපි


හොර පුස් තඩියා (හාස්‍ය)

http://www.elakiri.com/forum/showthread.php?t=1125829


වීඩියෝ වර්ග

http://www.elakiri.com/forum/showthread.php?t=1125288


දැහැටි කූරු ගැන ඔබ දන්නවාද ?

http://www.elakiri.com/forum/showthread.php?t=1126202
 
Last edited:

kamalse

Active member
  • Oct 4, 2008
    418
    114
    43
    • කඩුව අතින් ගත් සිංහයා - තේජස හා උත්තරීතරභාවය
    • පාද තුනකින් සිටගෙන අසිපත දරා සිටීම - තුන් සිංහලයේ එක්සත්බව
    • අසිපත - පරමාධිපත්‍යය
    • බෝකොළ සතර - සතර බ්‍රහ්ම විහරණ(මෙත්තා, කරුණා, මුදිතා,උපේක්ෂා)
    රඹපාට තීරුව - ද්‍රවිඩ ජනතාව
    කොළපාට තීරුව - මුස්ලිම් ජනතාව
    • තද රතුපාට පසුබිම - ගාම්භීරත්වය, සමෘද්ධිමත් බව
    • කහ පාට - දැහැමි බව
    • හිසේ කේශර කැරලි තුන - ශීල, සමාධි, ප්‍රඥා
    • වළිගයේ පිහිටීම - ආර්ය අෂ්ඨාංගික මාර්ගය

    Ko sinhala ?
    api lankawe nemeida
    :sorry:
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    දෙමළට තීරුවයි, හම්බයට තීරුවයි අයින් කරන්න ඕනෙ.
    ලංකාවෙ පැරණි ජාතික කොඩි වල උන්ට තීරු වෙන් කරල තිබ්බෙ නෑ
     

    Similar threads