ජාතික_කොඩිය_ගැන ඔබ දන්නවාද ?
ඔබ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ශ්‍රී ලංකීය ජාතික ධජය පිලිබදව ඔබ මේ තොරතුරු ඔබ අසා තිබෙනවාද අසා තිබෙනවා නම් ඔබට මතකද ?
වර්තමාන ජාතික කොඩිය වශයෙන් භාවිත කරන තීරු සහිත කොඩිය 1949 දී එස් පී චාල්ස් මහතා විසින් නිර්මාණය කරන ලද්දකි. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හා අභිමානය පිළිඹිබු කරන ලෙස ජාතික සංකේත භාවිත කරමින් කරන ලද නිර්මාණයකි. ජාතික කොඩියේ වර්ණ හා සංකේත මගින් පිළිබිඹු කරන අර්ථ නිරූපණය
• කඩුව අතින් ගත් සිංහයා - තේජස හා උත්තරීතරභාවය හා සිංහල ජාතිය
• පාද තුනකින් සිටගෙන අසිපත දරා සිටීම - තුන් සිංහලයේ එක්සත්බව
• අසිපත - පරමාධිපත්‍යය
• බෝකොළ සතර - සතර බ්‍රහ්ම විහරණ(මෙත්තා, කරුණා, මුදිතා,උපේක්ෂා)
• රඹපාට තීරුව - ද්‍රවිඩ ජනතාව
• කොළපාට තීරුව - මුස්ලිම් ජනතාව
• තද රතුපාට පසුබිම - ගාම්භීරත්වය, සමෘද්ධිමත් බව
• කහ පාට - දැහැමි බව
• හිසේ කේශර කැරලි තුන - ශීල, සමාධි, ප්‍රඥා
• වළිගයේ පිහිටීම - ආර්ය අෂ්ඨාංගික මාර්ගය
වෙනත් ලිපි
හොර පුස් තඩියා (හාස්‍ය)
http://www.elakiri.com/forum/showthread.php?t=1125829
වීඩියෝ වර්ග
http://www.elakiri.com/forum/showthread.php?t=1125288
දැහැටි කූරු ගැන ඔබ දන්නවාද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1126202
ජාතික කොඩිය ගැන ඔබ දන්නවාද ?

Last edited: