මචන් email address 100ක් හදාගත්තොත් $5 හොයන්න පුලුවන්ද.
ඒ කියන්නේ වෙන වෙන account වලින් එකම pay pal adderss එකකට සල්ලි දාගන්න පුලුවන්ද.
මම උදේ ඕක කරා හම්බෙන ගාන මදි වගේ බන්
ඒ කියන්නේ වෙන වෙන account වලින් එකම pay pal adderss එකකට සල්ලි දාගන්න පුලුවන්ද.
මම උදේ ඕක කරා හම්බෙන ගාන මදි වගේ බන්
oonenam proxy ekakui wena email ekakui daala aluth account deka thunak daala karala balanna
hehe