Google may let you change Gmail username in 2026

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,939
    113
    Google is now rolling out a new option that allows users to modify their Gmail address, giving Gmail users more flexibility to update outdated usernames or correct early choices without having to create an entirely new account.

    On a Google support page published in Hindi, the company says it is rolling out a new option that allows users to change their email address even if it ends with “@gmail.com”. Until now, Google only allowed account email changes for users who signed up with third-party email addresses, while Gmail addresses themselves could not be modified.

    https://indianexpress.com/article/t...oogle-may-let-you-change-it-in-2026-10438009/
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    දැන් මේකේ ඉන්දියන් එක්ස්ප්‍රස් බලන එවුනුත් ඉන්නවා නේ. එල එල :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,427
    72,370
    113
    rox, princes සෙට් එකම හරි නම් වලට මාරු වෙයි නෙ
    ලොල් මම දන්න බුවෙක් ඉන්නවා ඌටත් rox කෑල්ලක් තියෙනවා අගට. උගෙන් email එක කියපන් කිව්වාම මූ හැමතිස්සෙම spell කරනවා ලැජ්ජාවට :lol: :lol:
     
    • Haha
    Reactions: Mr Bones

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,661
    11
    3,247
    113
    third-party email addresses
    මේ කියලා තියන විදිහට කොහොමද ?
    third party මේල් එකක් භාවිතා කරන්නෙ ගූගල් සර්විස් වලට.
     
    • Like
    Reactions: Mr Bones

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,450
    1
    6,248
    113
    Google is now rolling out a new option that allows users to modify their Gmail address, giving Gmail users more flexibility to update outdated usernames or correct early choices without having to create an entirely new account.

    On a Google support page published in Hindi, the company says it is rolling out a new option that allows users to change their email address even if it ends with “@gmail.com”. Until now, Google only allowed account email changes for users who signed up with third-party email addresses, while Gmail addresses themselves could not be modified.

    https://indianexpress.com/article/t...oogle-may-let-you-change-it-in-2026-10438009/
    Google must running out of storages as they allocate free 15GB for every new sign-up 😐
     
    • Like
    Reactions: Mr Bones

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,815
    8,138
    113
    මේකේ Username එක හැබැයි හැමතිස්සෙම මාරු කරන්න නම් බෑ. එකපාරක් වෙනස් කරාට පස්සේ ආයි වෙනස් කරන්න පුළුවන් අවුරුද්දක් ගියාම. ඒ වගේම උපරිම තුන්පාරක් විතරයි වෙනස් කරන්න පුළුවන්.
    මේක දැන් Gradually Rollout වීම ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට ඉන්දියාවේ මේක ආරම්භ වෙලා තියෙනවා.
    ඔයාටත් මේ Feature එක ඇවිල්ලද බලන්න නම් Email එකේ Personal Info > Email Section එකේ බලන්න.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,749
    12,194
    113
    🤍

    Personal Info > Email Section Email section kiyala ekak nane?
     
    • Like
    Reactions: Mr Bones

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,815
    8,138
    113
    Personal Info > Email Section Email section kiyala ekak nane?

    gmail.png
     
    • Like
    Reactions: Mr Bones