WHO KILLED OSAMA BIN LADEN?? කවුද ඔසාමා බින් ලාඩෙන්ව මැරුවේ??????

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ගොඩක් වැදගත් තොරතුරු ටිකක්...:yes:
ස්තුතියි චාමික මිත්‍රයා.....:)
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    US seals එකේ ඉන්න special ම කට්ටිය කියන UNIT OPS 24ක් ලු වැඩේට ගිහින් තියෙන්නේ.
    අපි ෆිල්ම් වල බලන්නේ ඒ වගේ ගේමක් ගහලා තියෙන්නේ, නියම විස්තර ටිකක් චාමිකයා.

    මේ UNIT OPS ගැන tv series එකකුත් තියෙනවා THE UNIT කියලා,
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    US seals එකේ ඉන්න special ම කට්ටිය කියන UNIT OPS 24ක් ලු වැඩේට ගිහින් තියෙන්නේ.
    අපි ෆිල්ම් වල බලන්නේ ඒ වගේ ගේමක් ගහලා තියෙන්නේ, නියම විස්තර ටිකක් චාමිකයා.

    මේ UNIT OPS ගැන tv series එකකුත් තියෙනවා THE UNIT කියලා,

    ade ehemada migara ayya! the unit eke dan part keeyak ghinda??
    balanna ona!
    elakiri a...............
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චාමියා....
    මැක්සා කතන්දරේ.
    උඹත් මාර දේවල්නේ හොයා ගන්නේ.
    එල එල.