අඩෝ ඔව් බංඔතන රනිල් හරි, මහින්ද හරි හිටියා නම් ඔය නැවට ගහන්න දෙන්නේ නෑ. මුන් ඉංග්‍රීසි ටික ගලපන්නම වේලාව කන්න ඇති... අනතුරු ඇගේවුව කියලා උන් මුහුදට පයින්න යැ.
ඒ උනාට උබ රනිල් සර් ත අඩුවා කියලා කියපු එක මකන්න බෑ
ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා...![]()
කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
