එහෙම වෙන්න පුළුවන් බං.මොකද එහෙ මෙහෙ යනවා වෙන්න පුළුවන්.කවුරුහරි එයා ගැන නිතරම ඇහැ ගහගෙන ඉන්නවද දන්නෑනේ.මාට්ටු වෙනවට බයේ එවන්නේ නැතිව ඇති.උඔ හිත අවුල් කරගන්න එපා.එයා කියයි ඇවිල්ලා උනදේ.අපි දන්නෑනේ හරියටම එහෙ වෙන ඒවා....
බලමුකෝ.මං යනවා මචං

ගුඩ් නයිට් මචන්බලමුකෝ.මං යනවා මචං![]()