එලකිරි_කෑම_කඩේ_Elakiri_food_center

කාගෙ_කෑම_රහද

  • Total voters
    35
  • Poll closed .

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං යනවා බං.මට අද පොඩ්ඩක් අව්ල් වෙලා මචන්ලා :(

    උඹ බෞද්ධ නම් ටිකක් භාවනා කරල නිදා ගනින්......කිතුණුවෙක් නම් දෙවියන් ට යාඥාවක් කරල නිදා ගනින්....!!!:yes::yes:
     
    Mozilla

    Well-known member
  • උඹ බෞද්ධ නම් ටිකක් භාවනා කරල නිදා ගනින්......කිතුණුවෙක් නම් දෙවියන් ට යාඥාවක් කරල නිදා ගනින්....!!!:yes::yes:

    මං නියම බෞද්ධ.....භාවනා කරන්නත් හිත හදාගන්න බැ බං...​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මං නියම බෞද්ධ.....භාවනා කරන්නත් හිත හදාගන්න බැ බං...​

    මොකද්ද අවුල.......කමක් නෑ පස්සේ කියපං......හැබැයි රජෝ මං මතක් වෙලා ම ඕක උඹෙන් අහනවා ....හරිය.....!!!
     
    Mozilla

    Well-known member
  • සිරාම අවුලක් වගේ
    මොකක්ද බං අවුල?
    කියපන් හිත සැහැල්ලු වෙන්න අපිටත්
    හිත හදන්නම් අපි...:yes::yes::(:(:(:(

    සිරාවට ...මොකක්ද අවුල...කියල ම පලයන්...හිත වත් සැහැල්ලු වෙනනේ නැතෙයි.....!!

    අද දවසටම කෙල්ලගෙන් කෝල් එකක් නැ බං..:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අද දවසටම කෙල්ලගෙන් කෝල් එකක් නැ බං..:(
    එයා ගෙදර නැතිව ඇති බං
    නැතිනම් මොකක්හරි අවුලක් ඇති
    උඔ හිත රිද්දුවේ එහෙම නෑනේ එයාගේ?
    ඉවසන් හිටබන්කෝ හෙට අනිවා කෝල් කරයි බලපන්
    කියයි ඒ කරලා අනේ සොරි අනේ.........................
    කියලා
    බලපන් කිව්වේ නැතිනම්.....
    එච්චර සීරියස් ගන්න එපා ඒ ගැන
    මටත් පූසිට කථා කලේ නැතිනම් දැන් දවසක්හරි
    ඉන්න අමාරුයි...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දවසටම කෙල්ලගෙන් කෝල් එකක් නැ බං..:(

    මොකක් හරි තද වැඩක් සෙට් වෙලා හරි, නැත්නම් ගෙදරින් තනි වෙන්න වෙලාවක් සෙට් වුනේ නැතුව හරි වෙන්න ඇති........උන්ටත් ප්‍රශ්න එනවා මචං.........!!! ඕක ගැන ඔච්චර නොහිතා නිදා ගනින්........හෙට උදැහැනැක්කේම කතා කරයි....!!!
     
    Mozilla

    Well-known member
  • එයා ගෙදර නැතිව ඇති බං
    නැතිනම් මොකක්හරි අවුලක් ඇති
    උඔ හිත රිද්දුවේ එහෙම නෑනේ එයාගේ?
    ඉවසන් හිටබන්කෝ හෙට අනිවා කෝල් කරයි බලපන්
    කියයි ඒ කරලා අනේ සොරි අනේ.........................
    කියලා
    බලපන් කිව්වේ නැතිනම්.....
    එච්චර සීරියස් ගන්න එපා ඒ ගැන
    මටත් පූසිට කථා කලේ නැතිනම් දැන් දවසක්හරි
    ඉන්න අමාරුයි...

    මොකක් හරි තද වැඩක් සෙට් වෙලා හරි, නැත්නම් ගෙදරින් තනි වෙන්න වෙලාවක් සෙට් වුනේ නැතුව හරි වෙන්න ඇති........උන්ටත් ප්‍රශ්න එනවා මචං.........!!! ඕක ගැන ඔච්චර නොහිතා නිදා ගනින්........හෙට උදැහැනැක්කේම කතා කරයි....!!!

    නැ බං උදේම මිස් කෝල් එකක් තිබුන.ඊට පස්සෙම සද්දයක් නැහැ.හැබැයි අද අම්මලා ඒනවා කිව ගෙදර.ඊට පස්සේ දැන් ටිකට කලින් txt කරලා තිබුණා airport යනවා කියලා..අනේ මන්ද බං මට කියන්න තේරෙන්නේ නැ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නැ බං උදේම මිස් කෝල් එකක් තිබුන.ඊට පස්සෙම සද්දයක් නැහැ.හැබැයි අද අම්මලා ඒනවා කිව ගෙදර.ඊට පස්සේ දැන් ටිකට කලින් txt කරලා තිබුණා airport යනවා කියලා..අනේ මන්ද බං මට කියන්න තේරෙන්නේ නැ
    ඒ කියන්නේ මචන් කෙල්ලට උඔව කන්ටැක්ට් කරගන්නවත් විවේකයක් නෑ.එච්චරටම ගෙදර බිසී ඇති.පුළුවන් වෙලාවේ තමයි උඔට කියලා එව්වේ.අවුලක් ගන්න එපා.එයා හෙට කථා කරයි බං
     
    Mozilla

    Well-known member
  • ඒ කියන්නේ මචන් කෙල්ලට උඔව කන්ටැක්ට් කරගන්නවත් විවේකයක් නෑ.එච්චරටම ගෙදර බිසී ඇති.පුළුවන් වෙලාවේ තමයි උඔට කියලා එව්වේ.අවුලක් ගන්න එපා.එයා හෙට කථා කරයි බං

    txt කරන්න බැරි තරම්ම බිසී වෙනවද බං?මුළු දවසක්?මට එකයි තියෙන ප්‍රශ්නේ?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    txt කරන්න බැරි තරම්ම බිසී වෙනවද බං?මුළු දවසක්?මට එකයි තියෙන ප්‍රශ්නේ?
    එහෙම වෙන්න පුළුවන් බං.මොකද එහෙ මෙහෙ යනවා වෙන්න පුළුවන්.කවුරුහරි එයා ගැන නිතරම ඇහැ ගහගෙන ඉන්නවද දන්නෑනේ.මාට්ටු වෙනවට බයේ එවන්නේ නැතිව ඇති.උඔ හිත අවුල් කරගන්න එපා.එයා කියයි ඇවිල්ලා උනදේ.අපි දන්නෑනේ හරියටම එහෙ වෙන ඒවා....