||මහා අයිස් ක්‍රීම් දන්සැල||

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
||මහා අයිස් ක්‍රීම් දන්සැල||

එන්න එන්න මහා අයිස් ක්‍රීම් දන්සැල.එලකිරියේ හැම වසරක් පාසාම පවත්වන මහා අයිස් ක්‍රීම් දන්සැල මෙවරත් :yes::yes:

0002075C.gif
0002075C.gif



20.JPG


ආහ් කට්ටිය පෝලිමේ එන්න පොරකන්නෙ නැතුව පොරකාල මාට්ටු උනොත් අයිස් ක්‍රීම් නෙමෙ කන්න දෙන්න ගුටි තමයි!!

ඔන්න මට තනියම දන්සැල කොරන්න ආමරුයි! පිංවතෙක් ඉන්න වනම් උදව් කරන්න. නැත්නම් දන්සැලට ඇවිත් පෝලීමෙ ඉන්න වෙයි
:dull:

vanilla-ice-cream.jpg


ආහ් දැන් ඕනේ කට්ටිය පෝලීමේ ආවනම් :yes:
00020639.gif


වි.අ: අයිස් ක්‍රීම් ගන්න ඇවිත් වෙන ප්‍රමාදයට මෙ දරුවාට සමාව දෙන මෙන් කාරුනිකව ඉල්ලමි!තවත් දෙයක් යාලු හිත මිත්‍ර කම් මෙතන බැහැ කාටත් පෝලිමෙ ඉදල තමයි අයිස් ක්‍රීම් ගනට වෙන්නෙ

2354_MEDIUM.jpg


;)
 
Last edited:

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo

    එළ එළ ... මමත් අයිස් ක්‍රීම් බෙදන්න සප් එකක් දෙන්නම්...
    එතකොට ටිකක් වැඩිපුර හොරෙන් කන්න පුළුවන් නේ! ;)
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    මට ඔනේ චොකලට් අයිස් ක්‍රීම්...

    chocolate_ice_cream-2238.jpg
    ahh සිදුවූ ප්‍රමාදයට සමාව අම්මා අයිස් ක්‍රීම් ගේන්න කියලා සල්ලි දුන්න ඉතින් කඩෙ ගිහින් අරන් එන්න වූනා:(
    මෙන්න ඔයාගෙ චොක්ලට් අයිස් ක්‍රීම් එක
     
    Last edited:

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream

    එළ එළ ... මමත් අයිස් ක්‍රීම් බෙදන්න සප් එකක් දෙන්නම්...
    එතකොට ටිකක් වැඩිපුර හොරෙන් කන්න පුළුවන් නේ! ;)

    ආහ් ලාවට වගේ හොරෙන් කාපන් පොඩි කට්ටිය ආසයි නෙ හොරෙන් කන්න :lol:
     

    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    මට හැම ජාතියෙන්ම ගොඩ ගොඩ දාල අයිස් ක්‍රීම් එකක් ඕනේ :D
     

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    බොහොම ස්තූතී :D
    :shocked: හැම ජාතියෙන්ම දාන්න කියපු හින්ද මම හිතුව වෙලායයි කියල :P

    ආහ් නැහැ අම්ම සල්ලි දුන්න හැම ජාතියකින්ම අයිස් ක්‍රීම අරගෙන එන්න කියලා!!:yes: එකපාරට් එකයි හොදේ!! අයේ එනවනම් පෝලීමෙ ඉන්න වෙනවා!