||මහා අයිස් ක්රීම් දන්සැල||
එන්න එන්න මහා අයිස් ක්රීම් දන්සැල.එලකිරියේ හැම වසරක් පාසාම පවත්වන මහා අයිස් ක්රීම් දන්සැල මෙවරත්
ආහ් කට්ටිය පෝලිමේ එන්න පොරකන්නෙ නැතුව පොරකාල මාට්ටු උනොත් අයිස් ක්රීම් නෙමෙ කන්න දෙන්න ගුටි තමයි!!
ඔන්න මට තනියම දන්සැල කොරන්න ආමරුයි! පිංවතෙක් ඉන්න වනම් උදව් කරන්න. නැත්නම් දන්සැලට ඇවිත් පෝලීමෙ ඉන්න වෙයි
ආහ් දැන් ඕනේ කට්ටිය පෝලීමේ ආවනම්
වි.අ: අයිස් ක්රීම් ගන්න ඇවිත් වෙන ප්රමාදයට මෙ දරුවාට සමාව දෙන මෙන් කාරුනිකව ඉල්ලමි!තවත් දෙයක් යාලු හිත මිත්ර කම් මෙතන බැහැ කාටත් පෝලිමෙ ඉදල තමයි අයිස් ක්රීම් ගනට වෙන්නෙ

Last edited:

හැම ජාතියෙන්ම දාන්න කියපු හින්ද මම හිතුව වෙලායයි කියල 