Guess The MovIe III

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    aasg.jpg

    noone ??? :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Yeah I know that buddy...:sorry:
    Read my above comment...:)

    Looked at the pic later and found that was a coloured one...:eek:

    And what's the big deal...?
    I didn't say Raging Bull was a coloured one...:rofl:

    .
    ok, you got me on that one.
    Though main reason being the two movies are nearly a decade apart and her age shows in the two movies.
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    What the fuck are you laughing at eh....? :frown:

    No! :rofl:

    .

    මෙන්න මෙයා සම්බුද්ධ ජයන්තිය කියලා Avatar 1 දාගෙන නරක වචන කියනවා :shocked::shocked::shocked:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ok, you got me on that one.
    Though main reason being the two movies are nearly a decade apart and her age shows in the two movies.

    අනේ මන්දා බන්...ඔන්න ඔහේ උඹම කියපන් උත්තරේ....
    3.gif

    මෙන්න මෙයා සම්බුද්ධ ජයන්තිය කියලා Avatar 1 දාගෙන නරක වචන කියනවා :shocked::shocked::shocked:

    That wasn't meant to be filthy....:no:

    oh, I'll have her if no one wants :P

    ඇයි උඹට පිලවෙක් එපාද...? :lol:

    .
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මෙන්න මේක කියමු බලන්න...
    අපිනම් දෙන්නෙ සාමාන්‍ය පෘථග්ජන ජනතාවට උත්තර දෙන්න පුලුවන් ඒවා...:dull:

    96368709.jpg

    .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්දා බන්...ඔන්න ඔහේ උඹම කියපන් උත්තරේ....
    3.gif
    Movie is My Fair Lady. Won 8 oscars. Its based on a play by Bernard Shaw and one of the best moves to learn good English.

    ඇයි උඹට පිලවෙක් එපාද...? :lol:.
    උඹ ඒකටත් ගන්නෙ පිලව්ද ? bestiality... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    මෙන්න මේක කියමු බලන්න...
    අපිනම් දෙන්නෙ සාමාන්‍ය පෘථග්ජන ජනතාවට උත්තර දෙන්න පුලුවන් ඒවා...:dull:

    96368709.jpg

    .
    ඉන්න කෝකියන්ගෙ හැටියට ratatuie වෙන්න ඕනෙ.
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Movie is My Fair Lady. Won 8 oscars. Its based on a play by Bernard Shaw and one of the best moves to learn good English.

    උඹ ඒකටත් ගන්නෙ පිලව්ද ? bestiality... :P

    :shocked:
    මම නම් ගන්නෙ උන්ව නෙමෙයි...
    උඹට එපාද කියලයි ඇහුවේ...:P

    ඉන්න කෝකියන්ගෙ හැටියට ratatuie වෙන්න ඕනෙ.

    ඒ මොකක්ද බන් ඒ..?
    එහෙම මූවි එකක් නෑ...හරි උත්තරේ ඕනි...
    :P

    බොලව් තොපි මේක බලලා නැද්ද??
    :growl::growl::growl:

    නෑ...:growl:

    .
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ මොකක්ද බන් ඒ..?
    එහෙම මූවි එකක් නෑ...හරි උත්තරේ ඕනි...
    :P
    .
    Ratatouille
    ඔන්න ඉස්පිලි පාපිලි හරියටම ගලපලා දුන්නා