මචො ඔය රතු කරල තියන කෑල්ල අයින් කරපන් මොකද දෙන්නෙක් තුන්දෙනෙක් ඔහොම කතාවක් කිව්ව කියලා අනිත් ආගම් වලට බනින එක වැරදි නේද????අනිත් එක මම පිලිගන්නවා Prothean, Topology, Destiny found කියන තුන්දෙනා බූරුවෝ set එකක් කියන එක.
උන්ට ඔනේ ආගම් බේද අදින්න අපි උබල මෙහෙම රන්ඩු කරාම උන්ගේ අවශ්ශතාවය ඉශ්ට වෙනව නේද
![]()
athakota uba mata kiyanne me dewal deka deka uba innawa wage silent mode eke inna kiyalada *ke erala yanakamma....
un hari api weradi.. ehemada inna one....?













