එලකිරියේ ඉන්න පඩිවරු

Status
Not open for further replies.
now please Razaaa stop this mania.
you will get nothing by doing this.

යකෝ මේක කියෝලා තෝ කතා කරපිය උඹ ගෑනියෙක් නිසයි මෙච්චර වෙලා ඉවසන් උන්නේ බලන් ගියාම උඹ පට්ට වේ** තෝ ගෙ කැරැට්ටුව තමා මේ තියෙන්නේ උත්තර දීපන් එනවා මෙතන බබා පාට් දාන්න අද දවල් තෝ තොගෙ ෆේක් අයිඩී එකෙන් අපුවෙලේ මන් තොගෙන් අහපු ප්‍රශ්ණෙ තමා මේ මේක බොරු කියලා ඔප්පු කරලා කතා කරපන්

Read this from me.

මන් කලින් කිව්වේ ඇත්ත නේ. ඇත්තටම බෞද්ධයන් කියන්නේ ඝටීකාර සුත්‍රයේ තියෙන හැටියට තෙරුණවන් සරණ ගිය අයටයි කියලයි.
____________________________________________________________________________________________________________
දැන් බලන්න බෞද්ධ කියාගන්නා අර exAhmed කියන්නේ අන්තවාදි කෙනෙක්. එයා කරන්නෙම religous section එකේ මුස්ලිම් අයට බැන බැන ඉන්න එකයි. ඇත්ත තත්වේ ඕකයි.
මම උත්සහේ කළේ ඇත්ව තත්වේ පහදන්නයි. ඇත්තටම අද වැඩියෙන්ම අන් ආගමිකයන්ගෙන් වඩා ලංකාවේ බෞද්ධාගමට හානි සිදුවන්නේ නාමික බෞද්ධයන්ගෙනුයි.
ඕක වළක්වා ගත යුතුයි නැත්නම් විකෘතු දහමක් ලංකාවේ පහළ වෙන්න ඉඩතියෙනවා.



මම කිසි තැනක ඔබ බුද්ධ ධර්මයට සෘජුව අපහාස කරනවා කීවේද නැහැ මා ඇසූ ප්‍රශ්ණවලට උත්තර නැතිවුනාම නිකන් කිසිදෙයක් තේරෙන්නේ නැති මන්ද බුද්ධිකයෙක් වගේ නැට්ට පාගන් දගලනනේ ඇයි මම ඔයාට මීට කලින් දීපු රිප්ලයි වලට උත්තර කෝ උත්තර නෑ සේරටම නෑ ප්‍රශ්ණෙට උත්තර නොදී හෑල්ලක් දාලා ගැලවිලා යන එක පරණ ක්‍රමයක් ඒනිසා ආයිත් මාත් එකක් කතා කරන්න එනවා නම් ඒවාට උත්තර දිය යුතුයි අනික් කරුණ නම් ඔබ වැනි මූලධර්මවාදීන් මේ කියන දේවල් කියන්නේ බුද්ධ ධර්මයට ආදරයට නොවෙයි මේවා දැමීමෙන් අන්තිමට මූලධර්මවාදීයා යන්නේ "බෞද්ධයා sux........" කියන තැනට ඔයත් කලින් ඒක එහෙම්ම පෝස්ට් කරලා තිබ්බනේ ඔයත් ටාර්ගට් එක සපුරගත්තා නේ නෑ කියන්න කෝ ! "බෞද්ධයා sux........" හා හරි ෂෝක් කතාව මේක කරන්නේ පියවර කිහිපයක් ලෙසට ක්‍රියාත්මක වෙන බුද්ධාගමින් බෞද්ධයන් අන්‍යාගමීකරණය කරගන්නා පරමාර්ථයේ එක ස්ටෙප් එකක් විදිහට නැතුව බුද්ධ ධර්මය නගා සිටුවන්න නෙවේ නාමික බෞද්ධයන් දෙස ඇගිල්ල දිගුකර වැරදි කියාදෙන්නට උත්සහ කරන බව අගවන සුභාරංචිකරුවන්ට ගම් පිටින් එකතු වී ගුටි දීමට හේතුව දැන් සමාජය තරමක් මේගැන දැනුවත් වීමය ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා නොවෙන්නට ලංකාවේ බුද්ධාගමක් නැත ! ජාතික වීරයන් අන්තවාදී අධමයන් ලෙස හදුන්වා දීම මොවුන්ගේ ක්‍රියා කලාපයයි මේ මතයම මා පාසල් යන වියේදී අපගේ ඔළුවලට දැමූ සිංහල ගුරුවරයෙක් විය වීනස් මහකුමාර් නම් වූ ඔහු අප 6 වසරේදී අපේ මොළ ගෙඩිවලට දැම්මේ මේවාය වැඩිහිටියෙක් වන විට බෞද්ධ ධර්මය සහ සංස්කෘතිය ගැන ඉගන ගන්නා විට මේවා සියල්ල වැටහෙන්නට ගත්තේ ගුරුවරයා කෙරෙහි පිළිකුළක් ඇති කරවමිනි අද ඔබ අනගාරික ධර්මපාල තුමා ගැන පැවසූයේ මෙසේය " ..... ධර්මපාල වගේ මිනිසුන් කරේ ජනතාවගේ මනස අන්තවාදයෙන් විකෘත කරපු එකයි......" අනේ අපොයි ලන්කාවේ දිවිහිමියෙන් අරගල කළ එතුමාට මේ කරන අපහාසයක තරම ලෝකයාම එතුමා හදුන්වන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුම යනුවෙනි ඔබ ? මා ප්‍රශ්ණ ඇසුවේ මේවා ගැනය බුද්ධාගම ගැන කතා කරනවා යනුවෙන් පෙන්වාගනිමින් අදාල නොවෙන ත්‍රෙඩ්වල අදාල නොවෙන රිප්ලයි දමා ප්‍රශ්ණ ඇතිකිරීම ගැනය මා කතා කළේ මේවා ගැනය එහෙත් ඔබ මට කියන්නේ වෙනෙකක්ය !! ඔබ මාහට රිප්ලයි කරන්නට නොහැක මාගේ තර්ක බිදින්නට නොහැක පිළිතුරු නොදී ලිස්සා යන ඔබ ලැජ්ජාව වසා ගන්නට හෑල්ලක් දමා යයි මේ හෑල්ලේ නගා ඇති විලාප බොහොමයකට ඔප්පු කිරීමක් නැත දේශපාලනය සහ සංස්කෘතියත් ආගමත් තමාට රින රෙප් වැටීමත් ඔබ කරන නොපෙනෙත් කම් නොඉවසා සිට එයට විරුද්ධව කතා කරන අට ගැනත් එකට පටලවාගෙන මේ කියවන ඔබගේ හෑල්ල ලිඛිතව නිරවුල් කිරීම අපහසු වැඩකි ඒ සදහා පිටුගණණ් ලිවීමට සිදුවනු ඇත ඒ නිසා මෙහි ඇති මා අසන ප්‍රශ්ණවලට අදාල කොටස් පමණක් උපුටාගෙන මැයගේ කපට කම සහ නිර්ලජ්ජිත බව වටහා දෙමි

" සමහර අය මාව report කරනවල/ඒවගේම කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි. මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ........."

මට ඔබට කියන්නට ඇත්තේ ත් එයමය බෞද්ධ නායකයන්ට නිගා වෙන අන්දමට අමතමින්නේ ඔවුන් මැයගේ දාසයන් ලෙස සිතාගෙනදෝ දන්නේ නැත "බෞද්ධයා sux.." යනුවෙන් නිගා කරන ඔබට ඔවැනි ප්‍රතිචාරයක් ලැබීම ගැන ප්‍රශ්ණ නගන්නේ ඇයි ඒ ගැන පුදුම විය යුතුද මෙය බලන්න සෝම හිමිගේ අපවත් කරවීම ගැන ෆේක් එකවුන්ට් එකකින් ආ පුද්ගලයෙක් (ඒ මැයම බව මට දැන් සිතේ) ඔහු මෙවැනි අන්දමට ඒ ගැන කතා කරයි ".................අනේ ගොනෝ සෝම මලේ හාර්ට් ඇටෑක් එකකින් හාර්ට් ප්‍රොබ්ල්ම්ස් තිබුනා ඒත් ඒවා සගවාගෙන සිටියා කියලා දොස්තර කියලා තියෙනවා අනික් කාරණය ආචාර්ය උපාධියක් ගැනීමට තිබූ තණ්හාව................." මෙය වර්ණයෙන් ලකුණු කරන මැය "අනුග්‍රහය more>> thanks for him for that. " යනුවෙන් ලියයි ඒ මේ අයුරිනි
 
picture.php


තවද මේ සකස් කරගත් ස්ක්‍රීන් ෂොට් එක වෙසක් Competition එකේ දැමීමට යයි මෙහිදී අත්වැරදීමකින් මැය මැයගේ ස්ක්‍රීන් ෂොට් එක දමන්නේ මගේ ත්‍රෙඩ් එකේය මේ ගැන මා ප්‍රශ්ණ කිරීමට පටන් ගත් කළ මැය කීවේ මෙයය
picture.php

සාමකාමීව ඇදී යන වෙසක් Competition එකේ මෙවැනි ස්ක්‍රීන් ෂොට් එකක් දැමීමෙන් මේ පාපකාරී මිත්‍යාදෘෂ්ටික කාන්තාව බලාපොරොත්තුවන්නේ බුද්ධ ධර්මය නගාසිටුවීමලු බෞද්ධයා ගේ වැරදි පෙන්වා දීමලු එතැන මෙය දැමීමෙන් සම්පූර්ණයෙන්ම ත්‍රෙඩ් එක අවුල් කර දැමීමට මෙම තිරිසනීට හැකියාව ලැබේ සෝමහිමිට අපහාස කරමින් තවත් නනා ප්‍රාකාර අපහාසයන් කරමින් නිර්මාණය කරගත් මේ පින්තූරයේ "අනුග්‍රහය more>> thanks for him for that. "
කියා ලියන්නේ බෞද්ධයා රැකීමටද ? උත්තර දිය ගැහැණිය ! උත්තර දිය !


picture.php


"...... මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ........."

ලැජ්ජා නැතිව මෙවැනි ප්‍රතිඋත්තර දෙන්නට ආවේ කෙසේද ඔබ ? ඔබ දෙන්නට හැදූ දැණුම තමා ඔය උඩ පෙනෙන්නට තියෙන්නේ කම්පාවන්නට එපා !!! වෙසක් Competition එකේ මෙවැනි ස්ක්‍රීන් ෂොට් එකක් දැමීමෙන් අපට බුද්ධාගමය රැක දෙන්නට එන මිෂනාරී සහෝදරිය අටලෝ දහමින් කම්පාවෙන්නේ ඇයි ඇයි මේ පලායන්නේ ? එන්න එන්න සෝම හිමිට අපහාස කළාට අනුග්‍රහය සහ ස්තූතිය දක්වන අනගාරික ධර්මපාල තුමන්ට අපහාස කරන "බෞද්ධයා sux.." කියනා උදව් කාරිය එන්න ඇවිත් බුද්ධ ධර්මය රැක දෙන්න !

ලංකාව යනු සර්වාගමික රාජ්‍යයක් නොවේ මෙහි ප්‍රධාන ආගම වූයේ අතීතයේ සිටම බුද්ධාගම වන අතර ප්‍රධාන ජාතිය වූයේ සිංහල ජාතියය ඔබ මේ පවසන අන්දමට ".........අපි හැම කෙනාම මිනිසුන්. දැන් හිතන්න මේ හොද බෞද්ධයෙක් ළබන භවයේදි ඉපදෙනවා මුස්ලිම් කෙනෙකු වෙලා. දැන් එතකොට ආයි දිගටම බෞද්ධාගම අදහනවද?............." ඉතින් ඔබේ මේ කපට මොළයට අපේ මිනිසුන් හසුවේයැ සිතනවා නම් එය මුලාවකි කපට ලෙස තම පරමාර්ථයට යන ඔබටගේ
මෙම වාක්‍ය ඛණ්ඩය දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ට උතුරේ හා නැගෙන හිර වෙනම පාලනයකට බලය බෙදන රචනාවේ මුල්ම වාක්‍යයි මෙවන් අදහසක් ඔබ තුල නැතැයි ඔබ කීවද ඔබව කඩේ යන පල්ලිය මෙහෙයවන්නේ කුමන රටද යන්න අප දන්නෙමු මේවාට සිංහල බෞද්ධයන් හසුවන්නේ නැත ස්තූතියි
ඔබ කරන්න කටයුත්තට ඔබට කීයක් ගෙවනවාදැයි ඇසීමට තරම් මා අසාධාරණ වන්නේ නැත

පරට්ටි මේකට උත්තර දීලා කතා කරපන්
 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපොයි ඔව්.. ඇත්ත ඉවසගන්න බැරිවෙච එවුන් නිසා.. :yes::yes::yes::yes::yes:
    හැබැයි උඹත් ෆේක් එකෙක්...
    :lol::lol:

    2009 mama ban wechcha eka danne 2010 register wechcha ubath fake ID ekak nisaneda.??:lol::lol::lol::lol:
    අය්යෝ සල්ලි..
    laugh.gif
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    සමහරුන්ට ඉතින් තමන් කියන දෙට වඩා ඇත්තක් නැහැනෙ,
    ඔයා පහුගිය දවස්වල එලකිරි එකට ලොග් වෙන්න ප්‍රොක්සි යුස්කලෙ මොන බම්බුවකටද දන්නෙ නැහැ.

    හි හී ඌ ප්‍රොක්සී පාවිච්චී කලේ නැහැ ඌ කලේ රෑ logoutවෙලා උදේ loginඋන එක විතර්යි:P:P
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඒක තමයි මම කිව්වේ"අනේ අම්මාපල්ල මුන්ට අපි මුන්ගේ අල්ලහ් ගේ සමලිංගික සේවනයයි ජේසුගේ හිර ගෙදර ජිවිතයයි ගැන මතක් නොකරන නිසාද මුන් මෙච්චර දගලන්නේ
    මුන්ට fathersla siastersla හු*** හැටි ඉස්ලාම් කාරයෝ කරන තිරිසන් වැඩ පෙන්නේම නැද්ද" කෑල්ල අයින්කරන්න කියලා

    :yes::yes::yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචො ඔය රතු කරල තියන කෑල්ල අයින් කරපන් මොකද දෙන්නෙක් තුන්දෙනෙක් ඔහොම කතාවක් කිව්ව කියලා අනිත් ආගම් වලට බනින එක වැරදි නේද????:dull::dull::(:( අනිත් එක මම පිලිගන්නවා Prothean, Topology, Destiny found කියන තුන්දෙනා බූරුවෝ set එකක් කියන එක.:yes::yes::yes:උන්ට ඔනේ ආගම් බේද අදින්න අපි උබල මෙහෙම රන්ඩු කරාම උන්ගේ අවශ්ශතාවය ඉශ්ට වෙනව නේද:(:(:dull::dull:

    see 352 post of this link

    http://www.elakiri.com/forum/showthread.php?t=1127807&page=36

    if that is good this also good,

    thanks
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    prothean හෙලිදරව් කිරීම...........

    මම මේකෙ සදහන් කරන අනෙක් දෙන්නව අධ්‍යයනය කරල නෑ.....අරයා මෙයා ගේ ෆේක් එකද? මෙටා අරට ගේ ෆේක් එකද? ඒව ගැන මම කියන්නේ නෑ.....නමුත් මම මේ prothean කියන කාන්තාව හොදින් අධ්‍යයනය කරා.......මට තේරෙන විදියට මෙයා මූලධර්මවාදියෙක්......සහ එළකිරි එක විනාශ කරන්න වෙන කම්පෙටිටර් සයිට් එකකින් එවපු පිල්ලියක්.....ඒකට හේතු සාධක තියනවා මෙන්න ඒවා....තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා...!!!!

    මෙයා ගේ පුධාන මාතෘකාව සහ උධෘතය "බෞද්ධයෝ SUX" බලන්න මේක......

    http://elakiri.com/forum/showthread.php?t=1119937&page=2

    http://elakiri.com/forum/showpost.php?p=10125992&postcount=20

    කවුරු කලත් සිද්ධස්ථාන විසාහ කරන එක මහා පාහර වැඩක්...ඒක බෞද්ධ කිතුනු මුස්ලිම් හෝ හින්දු කියල නෑ.......නමුත් සිද්ධස්ථානයක් විනාශ කර එක් ගැන මෙන්න මෙයා ගේ අදහස....

    http://elakiri.com/forum/showthread.php?t=1125217

    මෙයා ගේ "බණ" මොනවද දන්නවද ????? ඔයාල ඔයල ගේ ධර්ම පුස්තක බලා ගන්න......මේ කියන්නේ අපේ ඉස්ලාම් සොයුරන්ට......
    http://elakiri.com/forum/showthread.php?t=1126443&page=3

    හැබැයි මෙයාට බෑ මෙයා ගේ ආගමික ග්‍රන්ථයක් බලා කියා ගෙන ඉන්න...මෙන් දාන ඒව වෙසක් කටේ කියාගෙන....
    http://www.elakiri.com/forum/showthread.php?t=1119937

    http://www.elakiri.com/forum/showthread.php?t=1127807

    පැහැදිලියි නේද ඉල්ලන්නේ "ගේම" බව...???????නැතිනම් අනුන්ට වැදි බණ කිය කියා තමන් මේ වගේ දේ කරන්නේ ඇයි....??????

    මෙයා ගේ ප්‍රයිම් ටාගට් එක බෞද්ධයෝ ....ඒකයි අපේ මුස්ලිම් සහෝදර වරුන් එක්ක මෙයා ඇරගන්න යන්නේ නැත්තේ....බලන්න....!!!

    http://elakiri.com/forum/showpost.php?p=10131116&postcount=24

    මෙයා මෙතන කියනව එයාලගේ ආගම අපේ "බිස්නස් එකක්" නෙවෙයි ලු.....

    http://elakiri.com/forum/showpost.php?p=10131194&postcount=26

    එතකොට බෞද්ධ දර්ශනය මෙයා ගේ බිස්නස් එක වෙන්නේ කොහොමද???මෙයා ක්‍රිස්තියානුවෙක් නේ....!!!!!!

    http://elakiri.com/forum/showthread.php?t=1126443&page=2

    මේක බලන්න . මේකේ හැටියට නම් මෙයාට ඉස්ලාමය එක්ක ප්‍රශ්න නෑ....(ඒ ගැන මට ප්‍රශ්නයක් තියෙනවා...මොකද ලෝක මට්ටමෙන් මරා ගන්නේ කුතුනුවන් සහ මුස්ලිම්වරු වීම.....මෙයාට ඒව පේන්නේ නෑ...හේතුවදන්නව නේ.....)

    http://elakiri.com/forum/showpost.php?p=10131505&postcount=32

    මෙහෙම කියන හේතුවත් මෙන්න ....මේ අන්ත ආගම්වාදී පාහර කතාවක්....!!!!!

    http://elakiri.com/forum/showpost.php?p=10131881&postcount=42

    දැන් පේනවද මෙයා ගේ තරම මොකක්ද කියලා....තේරුම් ගන්න...මෙයාට ඕන මේකෙ සාමාජිකයේ අතරේ වලි හදලා...කීප දෙනෙක් බෑන කරවලා...තමනුත් බෑන් වෙලා......(profile photo එක බලන්න...මේ යන්නේ මෙයා ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්) එලකිරිය "අල" කරන්න..........

    නුවනින් විමසන්න...............

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කළු මල්ලී;10156022 said:
    ගොන් වේසියේ ඇඩ්මීන් හදන්නෙ ඒක නිසි තැනට දාන්න!! උඹේ මොලේ තියෙන්නෙ ගූ ද?

    යකෝ මේකට කුණු කතා කියන්න ඕනද....????
     
    • Like
    Reactions: TwoTone

    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    machen un thundeana vitharak neme math ahemai ubala lokuvata pada talk denne buddist gena akata kamak nehe ath machen hama religion akatama respect karapanz uabala kiyanne nam thopi okkoma dannava vage thope religion akata katen vitharai veda akranne ubala siravatama vvesak akatavath monada kare kiyahanko aka nisa aka aka agam valata baninnethuva ubalage agama adahagena idapanz nikan dennethuva me loke vadiyenma adahana agahama catholic aka mathaka thiyaganin ubala lankave idapnz pada talk dapanz thope vena ratakata giyoth therei ubala mehe iddi vena agam valata apahasa karata vena ratavala minissu ahema nehe aka nisa denvath hediyan gon tread dala elakiri aka apa akrannethuva
     
    Status
    Not open for further replies.