නායකත්ව පුහුණුවට යන්නම ඕනෙද?

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    awulakata thiyenne akki giyoth campus gan nahallu
    naththam mamath kamathi na yanna :no:

    එක මාර වැඩක්නේ!!!:growl::growl: ඔය නැවිත් ඉදියි කියලා බය කරන්න දාපුවා...නැත්නම් එහෙම එකක් දැම්මේ නැත්නම් එක්කෙනෙක්වත් ඔය වගේ වැඩකට නොයෙන බව කට්ටිය දන්නවා...මම නම් ඔය වැඩේට විරුද්ධයි කොහොමත්..ඔයා කැම්පස් යන්න තේරුනේ ලකුණූ වලින් නේ...ඉතින් ඔයාව ගන්නේ නෑ කියලා අයින් කරන්න බෑ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව දීම නීත්‍ය

    29604873kirialla2.jpg

    සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව දීම නීත්‍යානුකූල නෑ

    නවක විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීම නීත්‍යානුකූල නොවන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

    රජය නීත්‍යානුකූල නොවන ආකාරයට විශ්ව විද්‍යාල සිසුන්ට මෙවැනි නායකත්ව පුහුණුවක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.

    අද(19) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කිරිඇල්ල මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළකළේය.

    මෙම ක්‍රියාමාර්ගය තුළින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට බලපෑමක් එල්ලවන බව එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    කවුරු හරි කැම්පස් යනවානම් එකට යන්න තේරුනේ තමන්ගේ ලකුණු මට්ටම හා දැනුම මත....එක නිසා මේ වගේ එකකට නොගිහින් හිටියා කියලා කැම්පස් යාම තහනම් කරන්න බැනේ...

    duka thamai.. karanna deyak nee..

    campus wala rag eka nethi karanna wedak karanawa nam hondai
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විරෝධතා ආවත් සරසවි සිසු නායකත්ව පුහුණුව &#3505

    1365418653sb2.jpg

    විරෝධතා ආවත් සරසවි සිසු නායකත්ව පුහුණුව නවතන්නේ නෑ

    කෙතරම් විරෝධතා එල්ලවුවද විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන ඉදිරියට ගෙනයන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

    මෙම පුහුණු වැඩසටහන හමුදා කඳවුරුවල පවත්වනු ලැබුවද එය හමුදා පුහුණුවක් ලබාදීමක් නොවන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

    සිසුන්ට විනයක් ලබාදීම මේ තුළින් අපේක්ෂා කෙරෙන බව විශ්ව විද්‍යාල සිසුන් සඳහා නායක්තව හා ධනාත්මක හැකියා වර්ධනය පිළිබඳව පාඨමාලාව සම්බන්ධ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

    ජූනි මස 23 වන දින මධ්‍යස්ථාන 28 කදී මෙම වැඩසටහන ආරම්භ කිරීමට බාලපොරොත්තු වන බව ද එහිදී දිසානායක මහතා කියා සිටියේය.

    මුල් අදියර සඳහා සිසුන් 10, 000 ක් සහභාගි වන බවත්, ඔවුන්ට දින 21 ක පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    duka thamai.. karanna deyak nee..

    ඔහොම හිතලා යන අය ඇරෙන්න නොයෙන අයත් හුගක් ඉදිවි..මොකද ඔය වැඩේ හරියන්නේ නෑ :no: මගේ දන්න එකම යාලුවෙක් ඉන්නවා...එයා කැම්පස් නම් සිලෙක්ට් වෙලා ඉන්නේ..ඔවා අවොත් යන්නේ නෑ කියලා මුලින්ම කියලා තියෙන්නේ...
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    තාම සිලෙක්ට් වෙලාද දන්නේ නැති අයට මේකෙන් බලාගන්න පුළුවන් සිලෙක්ට් වෙලාද නැද්ද කියල
    http://pop.nodes.lk/mohesys/index.php

    මෙන්න තියෙනවා ලියුම
    ස්තුතියි ...
    site එක හොයාගන්න බැරුව හිටියෙ

    Happy14.gif
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    oya machan ara A\L karaddi ena seen eka neda? eka eka iskol wala lamamain ge group hadala mokak da seen ekak tiyenne??? mata th awa iskole yaddi nam. mama giye na owata
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කවුරු හරි කැම්පස් යනවානම් එකට යන්න තේරුනේ තමන්ගේ ලකුණු මට්ටම හා දැනුම මත....එක නිසා මේ වගේ එකකට නොගිහින් හිටියා කියලා කැම්පස් යාම තහනම් කරන්න බැනේ...

    :yes::yes::yes:
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ♥-Aurora-♥;10160705 said:
    අපි ඒ-ලෙවල් කරපු කාලෙ ඕක තිබුන නම් මම අනිවා කැම්පස් යනවා! :yes:
    ගිහින් බලන්න මල්ලි. මොකක් උනත් අළුත් ම අත්දැකීමක් නෙ. මම නම් ඒකෙ වරදක් දකින්නෙ නෑ.
    ඒත් දේශපාලනේ සහ එක එක අනම් මනම් බේද දාගත්තොත් නම් ඕකෙ වැඩක් නැති වෙයි.
    :(

    හැබැයි ඉතින් ඔය කෑම්ප් වල එහෙම පිරිසිදුකම අන්තිමයි :dull::(
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    එක මාර වැඩක්නේ!!!:growl::growl: ඔය නැවිත් ඉදියි කියලා බය කරන්න දාපුවා...නැත්නම් එහෙම එකක් දැම්මේ නැත්නම් එක්කෙනෙක්වත් ඔය වගේ වැඩකට නොයෙන බව කට්ටිය දන්නවා...මම නම් ඔය වැඩේට විරුද්ධයි කොහොමත්..ඔයා කැම්පස් යන්න තේරුනේ ලකුණූ වලින් නේ...ඉතින් ඔයාව ගන්නේ නෑ කියලා අයින් කරන්න බෑ...

    අනික මේකේ කියල තියෙනවා ඔය ට්‍රේනින් එකට ගියා කියල කැම්පස් එකට ගන්න එක ෂුවර් කරන්නත් බැලූ :eek:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඕක එක අතකින් හොදයි.. නෑත්තම් ඔය බබාලන්තෙන් ආව උන් එක්ක පොදු වෑඩක් කරන්න ගියාම තමා තෙරෙන්නේ ..විශේශයෙන්ම ගෑනු ලමයි....:yes:
     
    11.gif