awulakata thiyenne akki giyoth campus gan nahallu
naththam mamath kamathi na yanna![]()
එක මාර වැඩක්නේ!!!

ඔය නැවිත් ඉදියි කියලා බය කරන්න දාපුවා...නැත්නම් එහෙම එකක් දැම්මේ නැත්නම් එක්කෙනෙක්වත් ඔය වගේ වැඩකට නොයෙන බව කට්ටිය දන්නවා...මම නම් ඔය වැඩේට විරුද්ධයි කොහොමත්..ඔයා කැම්පස් යන්න තේරුනේ ලකුණූ වලින් නේ...ඉතින් ඔයාව ගන්නේ නෑ කියලා අයින් කරන්න බෑ...






