Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .
Apr 19, 2011
5,700
210
0
reputation_neg.gif
Topology ව පන්නමු?? 05-20-2011 07:28 PM kunuharapa pics quote karala kina wenna epa

kina නෙමෙයි ගොනෝ hina.වචනයක්වත් ලියාගන්න බැරි ගොන් බූරුවා.:lol::lol::lol:
 
සිංහළයා;10170068 said:
reputation_neg.gif
Topology ව පන්නමු?? 05-20-2011 07:28 PM kunuharapa pics quote karala kina wenna epa

kina නෙමෙයි ගොනෝ hina.වචනයක්වත් ලියාගන්න බැරි ගොන් බූරුවා.:lol::lol::lol:

:lol::lol::lol:


මෙන්න මම හොයාගත්ත තවත් පික් එකක් කියන්නේ මෙහෙම වුනාට ඇවට එකේ ලස්සන


picture.php
 
Prothien/Topology නොකියන යතාර්ථය


p6.jpg
පිළියන්දල, කහතුඩුව ප්‍රදේශය කම්පා කළ ෙ€දවාචකයක්‌ පිළිබඳ පසුගිය සතිඅන්ත ජාතික පුවත් කිහිපයක්‌ වාර්තා කර තිබිණි. ඒ තම බිරිඳත්, දරු තිදෙනාටත් ගිනි තබා තමා ද ඒ ගින්නෙන් දිවි හානිකරගත් සිද්ධියයි. එහිදී දරු තිදෙනා මියගිය අතර බිරිඳ බරපතල පිළිස්‌සුම් තුවාල ලබා බේරී ඇති බව ද වාර්තා විණි. ඒ සෑම පුවතකම මේ සිදුවීම පිටුපස අදාළ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයාගේ අනියම් සබඳතාවක්‌ හේතුවී ඇති බවත් ඔහු මානසික ආබාධයකින් පෙළුණු පුද්ගලයකු වූ බවත් වැඩිදුරටත් සඳහන් වී තිබිණි.

නමුත් මෙම ෙ€දවාචකයට සම්බන්ධ යෑයි පවසන පුද්ගලයා (දසනායක) එදින උදෑසන දහයට පමණ අතුරලියේ රතන හිමියන් වැඩ සිටින රාජගිරියේ සදහම් සෙවනට පැමිණ කළ පාපොච්චාරණය බඳු කතාව මෙම ඝාතනය පිටුපස අපට නොපෙනෙන, සමාජ සාමයට බලවත් සේ හානිකරන සිදුවීමක්‌ හේතුවී ඇති බව හෙළිකරයි. දසනායක පසුගිය පළමුවැනිදා උදෑසන රාජගිරිය සදහම් සෙවණට පැමිණ අතුරලියේ රතන හිමියන් බැහැ දැක තම හිතේ කැකෑරෙන වේදනාවක්‌ පිළිබඳ උන්වහන්සේට පවසා ඇත. පසුව ඔහු පැවැසූ සියලු දේ ඒ මොහොතේ එහි සේවය කළ සුසන්ත මහතා සටහන් කරගත් අතර එම සටහන අවසානයේදී දසනායක තමාගේ අත්සන තබා ඒ පැවැසූ සියලු දේ පිළිබඳ සහතික කර ඇත.

දසනායක පැවැසූ ඔහුගේ කතාව ඔබ හමුවේ තබන්නේ ඔහුගේ මරණයත් සමගම මේ කතාව වැළලී යා හැකි බැවිනි. මක්‌නිසාද පසුගිය සතිඅන්ත පුවත්පත්වල සඳහන් වූ කරුණු සියල්ල මෙම සිදුවීමෙන් පිළිස්‌සුම් තුවාල ලැබූ බිරිඳගේ පාර්ශ්වයෙන් පවසන කතා හෙයිනි. දසනායකගේ කතාව තුළ ගැබ්ව ඇති මේ සමාජයේ උඩුදුවන පිළිකාවක්‌ බවට පත්ව ඇති කරුණක්‌ පිළිබඳ අවධාරණය කරන්නටය. මේ ඔහු පවසා ඇති කතාවයි.

"මම පිරිසිදු බෞද්ධයෙක්‌මි. බිරිඳ සහ දරුවන්ද එසේය. නමුත් 1991 මගේ විවාහයට පෙර මගේ බිරිඳ පෙන්තකොස්‌ත ආගමට බැඳී ඇති බවද එයට රැගෙන ගිය මම එම ආයතනයේ කෙරෙන බොරුව සහ ප්‍රොaඩාව හොඳින් වටහාගත් බැවින් එම ආගමට බැඳීමට විරුද්ධ වුණෙමි. 1992 සිටම මා මගේ බිරිඳ මෙයින් මුදා ගැනීමට උත්සාහ කරමින් සිටියේ පොලිසියට පැමිණිලිකොට. එහිදී සමාදාන වී සමගියෙන් විසීමට ගිවිස ගත් නමුත් දැන් වසර දෙකක පමණ සිට නැවතත් ඇය තදින්ම පෙන්තකොස්‌ත පල්ලිය හා බද්ධ වී මගේ ළමුන් තිදෙනාද ඉතා ක්‍රමානුකූලව මොළ හෝදා ඒ පැත්තට නම්මවා ගැනීමට කටයුතු කර ඇති අතර බිරිඳ සහ දරුවන් දැන් මගේ කීමට ඇහුම්කන් නොදෙන ඉතාම අවුල්සහගත තත්ත්වයකට අප පවුල පත්ව ඇත. එම ආගමට එකතු වන්නේ නම් සියලු අවුල් විසඳෙන නමුත් හොඳ බෞද්ධයකු වන මා ඊට කිස්‌සේත්ම එකතු නොවෙමි. ළඟදී මා බුදුගුණවලින් මගේ ගේ ආරක්‌ෂා කිරීමට කටයුතු කළෙමි. මාගේ බිරිඳගේ පාර්ශ්වයේ පවුලේ සාමාජිකයෝද බොහෝ දෙනෙක්‌ පෙන්aතකොස්‌ත සභාවට බැඳී ඇති අතර හලාවත වෙසෙන මස්‌සිනා කෙනකු ගෙන්වා මට තර්ජනය කළේය.

ඔවුන් මා කෙසේ හෝ එම ආගමට හරවා ගැනීමට කටයුතු කරමින් සිටී. මගේ දරුවන් සහ මා මේ උවදුරෙන් බේරා ගැනීමට හැකි ක්‍රමයක්‌ හෝ කෙනෙක්‌ සොයමි. මට අවශ්‍ය මගේ දරු දෙදෙනා මෙන්ම ඉදිරියේද මේ රටේ බෞද්ධ දරුවන් මෙම ව්‍යසනයෙන් ගලවා ගැනීමටය. මගේ දරුවන්ද මේ වනවිටත් බිරිඳ සමග පල්ලියට යැමට පුරුදුකරගෙන ඇති අතර මැටි පිළිමවලට වඳිනවා යෑයි මට සමච්චල් කරන තත්ත්වයට ගෙනැවිත් ඇත. මේ සම්බන්ධව මා හැම පරීක්‌ෂණයකට පැමිණීමට කැමැත්තෙමි"

පාපොච්චාරණයක්‌ බඳු ඔහුගේ මෙම ප්‍රකාශය තුළ බරපතල අනතුරක සේයාවක්‌ අපි දකිමු. එපමණක්‌ නොව බිරිඳගේ ක්‍රියා කලාපයට විරුද්ධ වීම නිසා තමන්ට මරණ තර්ජන තිබූ බවද ඔහු අනාවරණය කර ඇත.

මෙම ෙ€දනීය සිදුවීම සිදුවූයේ එදින (1 වැනිදා) රාත්‍රියේදීය. දසනායක එදින පවුලේ සියලුදෙනා සමග සතුටින් රාත්‍රිය ගත කර ඇති අතර තම යතුරුපැදියේ තෙල් ටැංකිය ගලවාගෙන ඇත්තේ එය සුද්ද කිරීමට අවශ්‍ය බව පවසමිනි. නමුත් මධ්‍යම රාත්‍රිය ළඟාවෙත්ම දසනායක තමාටත්, තම බිරිඳ සහ දරුවන්ගේ ඇඟටත් ප්‍රෙටල් වත් කර ඇත. පසුව ඔහු තමාගේ ඇඟට ගිනිතබාගෙන දරුවන් නිදා සිටි කාමරයට පැන තිබේ.

දසනායක මෙම ෙ€දවාචකය සිදුවූ දින උදෑසන පවසා ඇති කතාවත්, පසුගිය සතිඅන්ත පුවත්පත්වල මෙම ෙ€දවාචකයෙන්a දිවි බේරා ගත් ඔහුගේ බිරිඳත්, ඇයගේ පාර්ශ්වයේ ඥතීනුත් පවසන කතා අතර පරස්‌පරතාවක්‌ ඇති බව ඉතා පැහැදිලිය. කුමන තත්ත්වයක්‌ යටතේ වුවද මේ ම්ලේච්ඡ ක්‍රියාව අප අනුමත නොකරන්නෙමු.

එහෙත් දසනායකගේ බිරිඳ හා ඇයගේ ඥතීන් මෙම සිදුවීම සම්බන්ධයෙන් පවසන කතා එකිනෙකාට පරස්‌පරය. මෙම සිදුවීම පිළිබඳ පිළිස්‌සුම් තුවාල ලබා සිටින ශ්‍යාමලී පවසා සිටියේ තම සැමියාට (දසනායක) ඔලුවේ අමාරුවක්‌ තිබෙන බවයි. ශ්‍යාමලීගේ වැඩිමහල් සොහොයුරියක්‌ පවසන්නේ දසනායකට අනියම් සබඳතාවක්‌ තිබූ බවයි. එමෙන්ම එදින ඔහු බීමතින් සිටි බවද ඔවුහු පවසති.

එහෙත් අප මේ සිදුවීම සම්බන්ධයෙන් ගම්වාසීන්ගෙන් කළ විමසීම්වලදී හෙළිවූයේ දසනායක බීමතින් හැසිරෙන පුද්ගලයකු නොවන බවත්, ඔහුගේ බිරිඳගේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවල කිසිදු පදනමක්‌ නැති බවත්ය. ඔවුන්aගේ කතා අනුව අපට පැහැදිලි වූයේ දසනායක යනු කිසිවකුටත් කරදරයක්‌ නොකරන තමන්ගේ පාඩුවේ ජීවත්වන අහිංසක චරිතයක්‌ බවයි. එමෙන්ම දසනායකගේ බිරිඳගේ ක්‍රියාකලාපයන් පිළිබඳ ගම්වාසීන් අතර එතරම් පැහැදීමක්‌ නොතිබූ බවද හෙළි විය.

 
මෙම සිදුවීම පිළිබඳ විශේෂ විමර්ශනයක්‌ සිදුකරමින් සිටින බෞද්ධ ආරක්‌ෂක සභාවේ විධායක අධ්‍යí පූලියද්දේ සුධම්ම හිමියන් සමග එම ගමේ ග්‍රාම සේවක මහතා පවසා ඇත්තේ මෙම අවාසනාවන්ත සිදුවීම පිටුපස ආගමික මතවාද පිළිබඳ ගැටුමක්‌ තිබූ බවකි. එමෙන්ම ශ්‍යාමලී මෙම අන්‍යාගමික මූලධර්මවාදී නිකායට බඳවා ගැනීම සඳහා ඇයගේ සොහොයුරියත් නිරන්තරයෙන් බලපෑම් කළ බවටද තොරතුරු ලැබී ඇති බව උන්වහන්සේ අප සමග පැවැසූහ.

මෙහිදී මෙම සිදුවීම හා බැඳුණු සැකසංකා ඇතිවන අවස්‌ථාවන් කිහිපයක්‌ පිළිබඳවද අවධානය යොමු කළ යුතුව ඇත. මෙම සිදුවීම වූ දිනයේ දසනායකගේ බිරිඳ ශ්‍යාමලීත් ඔහුගේ බාල දරුවාත් නිදාගෙන ඇත්තේ එකම කාමරයක බිම පැදුරක්‌ මතය. තම ඇඟට ගිනි ඇවිළෙන බව ඇයට දැනෙද්දී ඇය අසල නිදා සිටි තම ලෙයින් වැදූ දරුවාද ගිනිගන්නා බව දැක දැකත් කාමරයේ ජනේලයේ අගුල් ඉවත් කර පැන ගියේ කෙසේද යන්න ප්‍රශ්නයකි. මරණ බයෙන් ඇය එසේ පැන ගියා යෑයි සිතුවද අදාළ ජනේලයේ අගුල් ඉවත් කර පැන යැමට තරම් ඇයට සිහිකල්පනාව තිබුණේ නම් තම බාල පුතු සිහිනොවුණේ ඇයිද? ඇයගේ සොහොයුරිය පසුගිය සති අන්ත ජාතික පුවත්පතට පවසා තිබුණේ නැගණිය ජනේලය කඩාගෙන එළියට පැන්න බවයි. නමුත් එහි ගිය අපට පැහැදිලිව පෙනුනේ ජනේලයේ අගුල් ඇර ඇය එළියට පැමිණ ඇති බවක්‌ය. එමෙන්ම ගිනිගෙන දැවුණු ස්‌ථානවල දහම් පාසල් පොත්, ධම්ම පදය පොත කිසිදු ආකාරයකට ගිනි ගෙන නොදැවී තිබුණේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

ශ්‍යාමලීගේ අක්‌කා පවසනුයේ දසනායකගේ දේහය තම නිවසේ තබා ගැනීමට කැමැති වූ බවත්, ඔහුගේ ඥතීන් අකමැති නිසා එය ජාතික රෝහලේදීම වැළලූ කතාවකි. එහෙත් ඒ පිළිබඳ අප කළ සොයා බැලීම්වලදී හෙළිවූයේ දසනායකගේ මෘත දේහය ඔහුගේ මිතුරන් විසින් රැගෙන ගොස්‌ ඔහුගේ ගම්මානයේදී මිහිදන් කර ඇති බවකි.

පසුගිය සතියේ සෑම ජාතික පුවත්පතකම පාහේ පළවී තිබුණේ මෙම අවාසනාවන්ත ඉරණමින් දිවිගලවා ගත් ශ්‍යමලීගේ හා ඇයගේ ඥතීන් කළ ප්‍රකාශයන්ය. ඔවුන් කිසි විටෙක ඔවුන්ට අවාසි වන ආකාරයේ කිසිදු දෙයක්‌ නොකියන බව පැහැදිලිය. ඔවුන් මෙම සිදුවීම පිටුපස සැඟවුණු ආගමික මත ගැටුම පිළිබඳ සැඟවීමට උත්සාහ ගන්නා බව ඔවුන්ගේ පරස්‌පර විරෝධී කතාවලින් පැහැදිලි වේ.

දසනායක සිද්ධියවූ දින උදෑසන රතන හිමියන් හමුවීමට ගොස්‌ පැවැසූ කතාවට අනුව දසනායකගේ බිරිඳගේ අන්‍යාගමික ක්‍රියාපිළිවෙත තම නිවසේ සාමයට බාධාවක්‌ වී ඇති බව නම් පැහැදිලිය. ශ්‍යාමලී සහ දසනායක යන දෙදෙනාම විවාහ වී ඇත්තේ ආදර සබඳතාවකිනි. එහිදී ඔවුන් දෙදෙනා ආගම කිසිදු ආකාරයක ප්‍රශ්නයක්‌ කරගෙන නොමැත. එලෙස සමගියෙන් සාමයෙන් ගෙවුණු පවුල් දිවිය අකාලයේ පාත්වූ මේ හෙණ ගෙඩියට වගකිව යුත්තේ කවුරුන්ද? මේ විනාශට මඟ පෑදුවේ ශ්‍යාමලී ඇදහූ පෙන්තකොස්‌ත ක්‍රිස්‌තියානි මූලධර්මවාදී ආගමේ පාස්‌ටර්වරුන්ය. බව පැහැදිලිය. ඔවුහු ශ්‍යාමලීගේ සහ දරුවන් ජීවිත යක්‌ෂයාගේ ආගමේ ඉගැන්වීම්වලින් මුළාකර දැමූහ. රටක්‌ කම්පා කළ ෙ€දවාචකයකට මුලපිරුවේ මෙම මූලධර්වාදී ආගමික ඉගැන්වීම් ය.

ශ්‍යාමලී තම දරුවන්ද මිත්‍යාදෘෂ්ටික මූලධර්මවාදී ආගමික නිකායක ඉගැන්වීම්වලින් මුළා කර ඇති බව දසනායකගේ ප්‍රකාශයෙන් ද පැහැදිලි වේ. පියකු ලෙස තමන්ට හිමිවිය යුතු ගෞරවය කෙලෙසනු ලැබූ මෙම පාපකාරී මූලධර්මවාදී ආගම පිළිබඳ ඔහු තුළ තිබුණේ දැඩි කලකිරීමකි. තම පවුලේ සාමයත්, දරුවන්ගේ සෙනෙහසත් මූලධර්මවාදී කණ්‌ඩායම්වල මිත්‍යාදෘෂ්ටික ඉගැන්වීම හමුවේ අහිමි වූ නිසා ඔහු දැඩි ආතතයකින් පෙළුණේය. දසනායක බුදුන් වදින විට මැටි පිළිමවලට වඳින්නේ ඇයිදැයි යන ප්‍රශ්නය ඇසීමට තරම් තම දරුවන් පෙළඹවීමට ඔවුන්ගේ සිත් තුළ මෙම කතෝලික මූලධර්වාදීන්ගේ වෛරී ආගමේ බීජ වපුරා තිබිණි.

මෙම ප්‍රශ්නයෙන් මිදීමට ඔහු දස අතේ කල්පනා කළේය. අවසානයේදී ගින්නක්‌ ලෙසින් පිටවූයේ ඔහු සිතේ දැවුණු වේදනාවයි. ඔහුගේ මානසික ආවේගයයි. ඔහුගේ ක්‍රියාව අප කිසිසේත් අනුමත නොකරන නමුත්, දසනායකගේ පවුල මෙවන් අවසනාවන්ත ඉරණමකට ඇද දැමීමට ක්‍රියා කළ අධම අන්‍යාගමික මූලධර්මවාදී නිකායන්වලට මෙරට තවදුරටත් ක්‍රියාත්මකවීමට නම් ඉඩ නොදිය යුතුය.

කතෝලික පල්ලියට පවා දෙස්‌ දෙන මෙවැනි ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කල්ලි මෙරට සාමයට, ආගමික සහජීවනයට බලවත් අතුල් පහරකි. මෙම මූලධර්මවාදී කණ්‌ඩායම් ආගමේ නාමයෙන් මෙරට අහිංසක මිනිස්‌ ජීවිත බිලිගෙන ඇති ප්‍රමාණයත්, පවුල් ජීවිත කඩා ඉහිරවා ඇති ප්‍රමාණයත් පිළිබඳ කතා කරන්නේ නම් එය එක්‌ ලිපියකට ලඝූකොට දැක්‌විය නොහැකිය. මෑතකදී විහාරමහ දේවී උද්‍යානයේදී මහ දවල් අමු අමුවේ මිනිස්‌ ජීවිත දෙකක්‌ මෙවැනි ක්‍රිස්‌තියානි මූලධර්වාදී කණ්‌ඩායමක පාස්‌ටර්වරයෙක්‌ බිලිගත් අයුරු කිසිවකුට අමතක නැත. එහෙත් එවැනි ක්‍රියාවන් මැඬපැවැත්වීමට මෙරට වගකිව යුතු කිසිදු අංශයක්‌ මැදිහත් වන බවක්‌ නම් පෙනෙන්නට නැත. සිංහල බෞද්ධ රටක සිංහලයන් බෞද්ධයන්ට වන හානිය වෙනුවෙන් හඬ නඟන්නට කිසිදු පාලකයෙක්‌ ඉදිරිපත් නොවේ. අප එසේ පවසන්නේ මෙම අශ්ශීල ක්‍රිස්‌තියානි මූලධර්වාදී කණ්‌ඩායම්වල ප්‍රධාන ඉලක්‌කය වී ඇත්තේ මෙරට අහිංසක සිංහල බෞද්ධ ජනතාව වීම නිසාය. එම මූලධර්මවාදී කණ්‌ඩායම් මෙරට නීතිය හා සදාචාරය පිළිබඳ කිසිදු තැකීමකින් තොරව මේ මොහොත වන විටත් නිදහසේ මූලධර්මවාදය මෙරට ව්‍යාප්ත කරමින් සිටිති.
 

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    unledro.png


    පුතේ .... ඔබ කියන විදිහට මම පො*** උනානම් , ඔබත් අද මෙතන නැ යකෝ , ඔබලාගේ අම්මගෙන් අහලා දැනගනින් ඔබගේ තාත්ත කොච්චර හොද මිනිහෙක්ද කියලා , ඔබගේ අම්ම කියලා දෙඉ එතකොට මම ගැන ඔබට , ඔබට් ඔබගේ සීයාට බැන්නට ලජ්ජා හිතේ යකෝ , ඔබගේ උප්පැන්නේ තාත්තගේ නමට තින්නේ විකුම් නෝනිස් කියලා , බලපන් , ඇවිත් කට්ටියට කියපන් ..... ඔබ්ට් දැනුනේ කොහොමද කියලා.....
     
    මෙවැනි මූලධර්වාදීන්ගේ ක්‍රියා කලාපයන්, මෙරටින් සහමුලින්ම අතුගා දැමූ ත්‍රස්‌තවාදයට වඩා භයානකය. දැන්වත් මේ පිළිබඳ රජය අවදියෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යය. මෙවැනි මූලධර්වාදී කණ්‌ඩායම්වලට ක්‍රියාත්මක වීමට, ඔවුන්ගේ මූලධර්මවාදී අදහස්‌වලට අහිංසක ජනතාව බිලිබා ගැනීමට නොහැකිවන ආකාරයට පරිසරය සැකසිය යුතු බව නම් පැවැසිය යුතුමය.

    මෙරට ඕනෑම පුරවැසියකුට තමන් කැමැති ආගමක්‌ ඇදහීමට කිසිදු ආකාරයකින් බාධාවක්‌ නැත. එහෙත් අප සැමදා පවසන ආකාරයට සදාචාර විරෝධී ආකාරයෙන් මෙරට සාමයට සමගියට බාධාවන අයුරින් ක්‍රියාත්මක වන මෙවැනි ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කණ්‌ඩායම් මෙරටින් පලවා හැරීමේ මෙහෙයුමට සියලු දෙනාම ජාති, ආගම් භේදයකින් තොරව අත්වැල් බැඳගත යුතු බව අපගේ අදහසයි. නැතිනම් අපට සිදුවනුයේ මෙවැනි අධම මූලධර්මවාදී කල්ලි සදාචාරයට සහ සාමයට පහරදී, සමාජ දේහය ඔත්පල කර මෙරට තවත් අඳුරු යුගයකට ඇද දමන අයුරු බලා සිටීම පමණකි.

    Code:
    http://www.divaina.com/2010/02/14/feature05.html
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    unledro.png


    පුතේ .... ඔබ කියන විදිහට මම පො*** උනානම් , ඔබත් අද මෙතන නැ යකෝ , ඔබලාගේ අම්මගෙන් අහලා දැනගනින් ඔබගේ තාත්ත කොච්චර හොද මිනිහෙක්ද කියලා , ඔබගේ අම්ම කියලා දෙඉ එතකොට මම ගැන ඔබට , ඔබට් ඔබගේ සීයාට බැන්නට ලජ්ජා හිතේ යකෝ , ඔබගේ උප්පැන්නේ තාත්තගේ නමට තින්නේ විකුම් නෝනිස් කියලා , බලපන් , ඇවිත් කට්ටියට කියපන් ..... ඔබ්ට් දැනුනේ කොහොමද කියලා.....
    පට්ට ටෝක
    රෙප පවරුත් නැතිව රෙප කපලා
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    කාටහරි කුණු හරුප එක්ක -රෙප් ලැබිලා තියෙනවා නම් ඒක මෙන්න මෙයාට කියන්න අළුත් ඇඩ්මින් මෙයාට පුළුවන් රින රෙප් දුන්නේ කවුද කියලා බලන්න ඒනිසා මෙන්න මෙයාට තමා කියන්න ඕනේ


    දැන් හරි අපිට තවත් සාක්ෂි සපයනවා මෙයා ඇත්තටම මෙයා කවුද කියලා


    :lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාතර කිඹුලා;10170434 said:
    කාටහරි කුණු හරුප එක්ක -රෙප් ලැබිලා තියෙනවා නම් ඒක මෙන්න මෙයාට කියන්න අළුත් ඇඩ්මින් මෙයාට පුළුවන් රින රෙප් දුන්නේ කවුද කියලා බලන්න ඒනිසා මෙන්න මෙයාට තමා කියන්න ඕනේ


    දැන් හරි අපිට තවත් සාක්ෂි සපයනවා මෙයා ඇත්තටම මෙයා කවුද කියලා


    :lol::lol::lol:
    සිරාවටම කවුද මේ?:confused::confused: