දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    wash_the_dishes4.gif
     

    mariyamatha

    Member
    May 18, 2011
    102
    9
    0
    එස්.බී පොඩි තේ කඩයක් කරාලු පාදුක්ක පැත්තේ.එස්.බිට හොඳට තේ හදන්න පුලුවන්ලූ

    තේ ගහන්න සුරයා:lol::lol::lol:
     

    Monking

    Member
    Jan 17, 2011
    179
    44
    0
    චන්ද්‍රිකා අරලියගහ මන්දිරේ සනත් ගුනතිලක තියාගෙන හිටියලු
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    රනිල් ඉස්කෝලේ යන කාලේ සෙල්ලම් කරන කොට කලිසම ගැලවිලා බිමට වැටෙනවලු. රනිල් ඒක ඇඳගන්න දන්නේ නැති නිසා වැඩකාර කොල්ලෙක් පස්සෙන් ආවලු කලිසම අන්දවන්න