funny indian movie seen

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    :lol: අත ඇරපං වනචරය!!! :lol: (රජිනිගෙ scenes තරං චාටර් නැහැ හැබැයි :D)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දෙමල ෆිල්ම් වල තමා ඔය වගේ ගොන් පාට් තියෙන්නෙ..රෙද්ද උස්සනකොටත් ටොනේඩෝ එකක් එනවා වගේ සද්දේ එන්නේ..කනට එකක් ගැහුවොත් හෙන හතක් ගැහුවා වගේ සද්දෙ..උන්ට පුදුම ඇම්මක් තියෙන්නෙ :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,629
    3,231
    113
    Indian Movies wala thama me wage nampy-pamby scenes thiyenne :D
    :yes::yes::lol:

    ela patta
    :lol::lol::lol::eek:
    එල එල:lol:

    Ah magadeera Thelugu film ekak ban mamath baluwa ! :P :P :P :P
    හොදයි ද?:eek:

    :lol: අත ඇරපං වනචරය!!! :lol: (රජිනිගෙ scenes තරං චාටර් නැහැ හැබැයි :D)
    :confused::shocked:

    :yes::yes:

    baduma thama :D:D:D
    :lol::lol:

    දෙමල ෆිල්ම් වල තමා ඔය වගේ ගොන් පාට් තියෙන්නෙ..රෙද්ද උස්සනකොටත් ටොනේඩෝ එකක් එනවා වගේ සද්දේ එන්නේ..කනට එකක් ගැහුවොත් හෙන හතක් ගැහුවා වගේ සද්දෙ..උන්ට පුදුම ඇම්මක් තියෙන්නෙ :lol:
    එක ඇත්ත..:lol:

    මෙන්න මේක බලපන් තනි ඇහැට ඇඬේ නව:lol:

    මෙකත් නියමයි නේ..:lol::lol:

    HAh
    a athal part eka
    :lol::lol:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය මචං tamil film 1ක් මම ඕක බැලුව නම නම් මතක නෑ..... පට්ට පිල්ම් එක... ඕක සිද්දිය යන්නේ ඔය කෙල්ලයි කොල්ලයි ඉස්සර රජ කාලේ ඉදින්ම පෙම්වතන් අන්තිමට වැටිල මැරෙන්නේ දුෂ්ටයා ... ගිය ආත්මෙදිත් ඔතනදිම ඔය විදියට තමයි රජ කාලේදිත් මැරෙන්න... පට්ට පිල්ම් එක පිස්සු හැදෙනවා