WEBCARD help

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මචෝ මට අද සම්පත් බෑන්ක් එකේ වෙබ් කාර්ඩ් එක ආවා... මම වෙබ් කාර්ඩ් එක paypal එකට ලින්ක් කරන්න කියල හැදුවේ... ඒත් මගේ යාලුවෙක් කිව්වා කාර්ඩ් එක අදම ලින්ක් කරන්න එපා කියල මොකද කාර්ඩ් එක ඇක්ටිව් වෙන්න තව දවස් දෙකක් තුනක් යනවා කියලා ඇත්තද ඒ සීන් එක? සම්පත් බෑන්ක් එකේ වෙබ් කාර්ඩ් එක ලැබිලා එක ඇක්ටිව් වෙන්න තව දවස යනවද? නැත්නම් කාර්ඩ් එක ඇක්ටිව් වෙළද අපිට ලැබෙන්නේ?

    Image001.jpg
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මට නම් එහෙම ගැටලුවක් උනේ නැ මිත්‍රයා...:no: මට web card එක හම්බ උන දවසෙම paypal account එකට ලින්ක් කලා.... :)

    ලින්ක් කරන විදිය ගැන අදහසක් ඔනේ නම් මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න... :)

     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ස්තුතියි යාළුවා බම්ප් එකට :)
    mama hithana vidiyata dawas 2k wath yanawa machoo
    ඇයි මචෝ උබට එහෙම උනාද?
    මට නම් එහෙම ගැටලුවක් උනේ නැ මිත්‍රයා...:no: මට web card එක හම්බ උන දවසෙම paypal account එකට ලින්ක් කලා.... :)

    ලින්ක් කරන විදිය ගැන අදහසක් ඔනේ නම් මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න... :)
    ස්තුතියි යාළුවා.... දැනුවත් කලාට :):)
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    :)

    ඇයි මචෝ උබට එහෙම උනාද?

    :):)
    ඔව් මචෝ වෙබ් කාඩ් එක ගන්න කොට අත්සන් කරන්න තියෙනවනේද පාස්වඩ් එක ලබුනා කියලා.,:yes: ඒක සම්පත් හෙඩ් ඔෆිස් එකට ලැබුනම තමයි කාඩ් එක වැඩ කරන්නෙ මචෝ;)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඔව් මචෝ වෙබ් කාඩ් එක ගන්න කොට අත්සන් කරන්න තියෙනවනේද පාස්වඩ් එක ලබුනා කියලා.,:yes: ඒක සම්පත් හෙඩ් ඔෆිස් එකට ලැබුනම තමයි කාඩ් එක වැඩ කරන්නෙ මචෝ;)
    එහෙමත් කෙස් එකක් තියෙනවද...?:( දැන් ඉතින් තව දවස දෙකක් බලන් හිටපන්කෝ....:P
     

    kingdewi

    Well-known member
  • මගෙත් ඕක ඇක්ටිවි වෙන්න දවස් 2ක් ද කොහෙද ගියා වගේ මතකයි..(හරියටම මතක නැතෝ)
    ඔන්න ඕකෙ තියන නම්බර් එකට කෝල් එකක් දීල අහගන්නකෝ..වැඩේ ගොඩනොවැ!
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    මගෙත් ඕක ඇක්ටිවි වෙන්න දවස් 2ක් ද කොහෙද ගියා වගේ මතකයි..(හරියටම මතක නැතෝ)
    ඔන්න ඕකෙ තියන නම්බර් එකට කෝල් එකක් දීල අහගන්නකෝ..වැඩේ ගොඩනොවැ!
    මම දැන් කෝල් කර බන් කාර්ඩ් සෙන්ටර් එකෙන් කිව්වා කාර්ඩ් එක දැන් යූස් කරන්න :nerd: :rolleyes:පුළුවන් කියලා :nerd: ඒ කියන්නේ දැන් ඇක්ටිව් වෙලා නේද බන් ඇත්තේ?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    card eka pre activated enne.. password eka kohomath enne card ekata kalinne.. anika ithin oka ada paypal link karanna try kara kiyala mukuth awulak wenne na.. card eka active nathnam error messege ekak ei.. echcharai :D
     

    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    machoo me balapan http://dhanikauom.blogspot.com/2010/02/webcard-paypal-link-confirm-ebay-3.html

    හැබැයි කාඩ්පත සහ මුරපදය අතට ලැබුණු සැනින් ඔබට කාඩ්පත භාවිතා කරන්න බැහැ. කාඩ්පත සක්‍රීය (activate) කරන තුරු තවත් දිනක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා.