මචෝ මට අද සම්පත් බෑන්ක් එකේ වෙබ් කාර්ඩ් එක ආවා... මම වෙබ් කාර්ඩ් එක paypal එකට ලින්ක් කරන්න කියල හැදුවේ... ඒත් මගේ යාලුවෙක් කිව්වා කාර්ඩ් එක අදම ලින්ක් කරන්න එපා කියල මොකද කාර්ඩ් එක ඇක්ටිව් වෙන්න තව දවස් දෙකක් තුනක් යනවා කියලා ඇත්තද ඒ සීන් එක? සම්පත් බෑන්ක් එකේ වෙබ් කාර්ඩ් එක ලැබිලා එක ඇක්ටිව් වෙන්න තව දවස යනවද? නැත්නම් කාර්ඩ් එක ඇක්ටිව් වෙළද අපිට ලැබෙන්නේ?


මට web card එක හම්බ උන දවසෙම paypal account එකට ලින්ක් කලා.... 
ඒක සම්පත් හෙඩ් ඔෆිස් එකට ලැබුනම තමයි කාඩ් එක වැඩ කරන්නෙ මචෝ
දැන් ඉතින් තව දවස දෙකක් බලන් හිටපන්කෝ....
පුළුවන් කියලා 