Forex signal 2011/05/23

sandun fx

Member
May 16, 2011
73
3
0
@11.50 am ........

GBP/USD : SELL STOP
ENTRY : 1.6172
TARGET 1 : 1.6132
TARGET 2 : 1.6092
STOP : 1.6212

මේ වනවිට අද දිනයේ එවන ලද මෙම සිග්නලය ලාබ ලබා ඇති අතර ලාබය පිප්ස් +80 ක් බව ඉතා සතුටින් දැනුම් දෙමු.... :yes::yes::yes:
 

Forum Bot

Junior member
  • May 21, 2011
    242
    6
    18
    මට නම් තවම ඔයා මේ කරන එක තේරුන් නැහැ.. ඔයා මේක පැහැදිලි කරලා ලස්සනට ත්‍රෙඩ් එකක් පටන් ගන්න.. මම ඔයාට ඩොමේන් එකක් අරන් දෙන්නම් :)
     

    sandun fx

    Member
    May 16, 2011
    73
    3
    0
    මට නම් තවම ඔයා මේ කරන එක තේරුන් නැහැ.. ඔයා මේක පැහැදිලි කරලා ලස්සනට ත්‍රෙඩ් එකක් පටන් ගන්න.. මම ඔයාට ඩොමේන් එකක් අරන් දෙන්නම් :)
    ok machan mama pahadili karannam.......
     

    sandun fx

    Member
    May 16, 2011
    73
    3
    0
    @12.00 pm.............

    NZD/USD : SELL STOP
    ENTRY : 0.7880
    TARGET 1 : 0.7840
    TARGET 2 : 0.7800
    STOP : 0.7920

    :sorry::sorry::sorry::(:(:(අනේ මේ සිග්නල් එක වැඩ කරේ නැහැ පාඩුව පිප්ස් -40pips යි දුක තමයි :(:(:( මොනවා කරන්නද ෆොරෙක්ස් වල සැබෑ තත්වේ ඔහොම තමයි :confused::confused::confused: ලාබ පාඩු දෙකම වෙනවා ඒත් අද මුලු ලාබය +40pips යි ඒනිසා අවුලකුත් නැහැ;););). මේ ත්‍රෙඩ් එකට දාන්න බැරි උන සිග්නල් එකක් අද ප්‍රොෆිට් උනා +80pips ක් ඒ නිසා මගේ සයිට් එකේ නම් අද දවසේ මුලු ලාබය +120pips යි.:D:D:D;)
     

    paragon123

    Member
    Jan 20, 2012
    72
    1
    0
    Thanks Machan.

    ____________________
    Every man dies. Not every man really lives.
    vbulletin-smile.gif
    vbulletin-smile.gif