Forex Signal Service

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    forex ගැන කතා කරන්න..
    Forex analysis methods ගැන කතා කරන්න.. telegram එකේ group එකක් හැදුවා..

    මේ තියෙන්නේ link එක https://t.me/joinchat/IeqiU046HoEfAbt8_8a_0g

    මම මේක දාන්න හේතුව කවුරුහරි කෙනෙක් buy or sell එකක් දානවනම් ඒක මේ group එකේ දාන්න ..

    මේ ෆොර්මැට් එකට අනුව

    1. currency pair:
    2. buy or sell:
    3.Stop loss:
    4.Take Profit:
    5.Sri lankan time:


    ex:-
    1. currency pair: EUR/USD (1.2317)(trade එක දාන වෙලාවේ තිබ්බ අගය )

    2. buy or sell:Buy

    3.Stop loss:1.2307

    4.Take Profit:
    1.2337

    5.Sri lankan time:3/31/2018

    මෙන්න මේ වගේ ...
    Thanks traders ...