නාමුද?????

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
wadak naha ban owa gana kathaa karala.:sorry:.habai cheap neda anith hotels walata wada? :)
එතන තියෙන්නේ cheap කතාවටත් වඩා ඉස්සර අපි කන්ඩලමට ගිය එකයි දැන් කන්ඩලමට යන එකෙයි වෙනස තමයි. හම්බෙයි ලාබෙට උබ හොටෙල් එකට ගිහින් තියනවද.. මගෙ යාලුවෙක් වැඩ කලා ඕක හදන දවස් වල(සsound wiring) maara hotel eka ban
:sorry:මම යනවා මචන් ගේමක් ගහලා නිදා ගන්න පස්සේ හම්බ වෙමු ගුඩ් නයිට්
 
kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
:lol::lol::no::no::no:..man ra padam karana dawas wala mage kamare adata...:shocked::shocked::shocked::eek::eek::eek:..mathak weddith bayay...sathek marila idala wahale dawas 2ta passe hambuna...mata 3 parak eehma una....:eek::eek::eek:

oyaage kamare janeela arinne naha neda..janeela araala thiyaaganna :P:P
athbootha scene ekak :shocked: parissamin..yalith watenna puluwan
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක තමා ඉතින් ඇහුවේ..පනුවාගේ නම දන්නේ නැද්ද..මම සුදු පාට උන් දැකල නෑ ඒකයි...:):)

    nama dan na...man saththu gana danne na..:no::no:.man hithanne mmaruna saththu kanna ena jathiyak...:yes::yes:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    එතන තියෙන්නේ cheap කතාවටත් වඩා ඉස්සර අපි කන්ඩලමට ගිය එකයි දැන් කන්ඩලමට යන එකෙයි වෙනස තමයි. හම්බෙයි ලාබෙට උබ හොටෙල් එකට ගිහින් තියනවද.. මගෙ යාලුවෙක් වැඩ කලා ඕක හදන දවස් වල(සsound wiring) maara hotel eka ban
    :sorry:මම යනවා මචන් ගේමක් ගහලා නිදා ගන්න පස්සේ හම්බ වෙමු ගුඩ් නයිට්

    naha gihin naha :no::no: giya kastiya innawaa
    25,000 k dawasata gannawadA Dambulle paththe? :shocked:

    game?hmm online multi game ekakda? :)
    ela kk cya :)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ විදියට පින්තුර එකතු කරන්න කලින් වුනත් මම විශ්වාස කලේ නෑ..
    බලාගෙන යද්දි ඇත්ත නේ කතාව..
    හ්ම්.. එහෙනම් එහෙ මිනිසුන් ලුණු බිස්නස් එකක් පවත්වන්නත් පුලුවන් නේ..
    කොහෙද ඉතින් අපේ එවුන් නේ ලුණු කන්නේ..
    ඒ රටේ අය කවද්ද ලුණු කන්න පුරුදු වුනේ.. නැත්නම් හොදට පටන් ගන්න පුලුවන් ඒ අයට ඕය ලුණු බිස්නස් එක..
    :lol:
    ඩෙඩ් සි එක ගැන මම ෆුල් ත්‍රෙඅඩ් එකක් පස්සෙ දෙන්නම්..:yes: dead sea යනකොට ප්ලේස් එකක් තියනවා engedi:shocked: කියලා එතනලු ලොකෙ පාතම භූමිය...:confused: dead sea වල තමයි තියෙන්නෙ ඒකයි dead සී එක ලොකෙ පහත්ම තැන කියලා කියන්නේ ලුනු නිකන් තියෙන්නේ බන්...:frown:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    nama dan na...man saththu gana danne na..:no::no:.man hithanne mmaruna saththu kanna ena jathiyak...:yes::yes:

    :eek::eek::confused:.... ehema saththu innawada ane? I mean podi saththu who eats other animals?...:eek::eek: anika gedaraka?

    oya inne me Yaala paththaka ehema newei neda :P
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ඩෙඩ් සි එක ගැන මම ෆුල් ත්‍රෙඅඩ් එකක් පස්සෙ දෙන්නම්..:yes: dead sea යනකොට ප්ලේස් එකක් තියනවා engedi:shocked: කියලා එතනලු ලොකෙ පාතම භූමිය...:confused: dead sea වල තමයි තියෙන්නෙ ඒකයි dead සී එක ලොකෙ පහත්ම තැන කියලා කියන්නේ ලුනු නිකන් තියෙන්නේ බන්...:frown:

    hey ya godak pics ekka wisthara ekka thread eka dananna :yes::yes:

    danne nathi kastiyata hodhai :yes::):)

    Dead sea thiyenne me Jordan..da koheda neda..mathakath naha