ඒවා මතක් වෙද්දි හිනත් යනවා බන්..ඒ සැරේ ගත්ත පික්ස් කොහෙද දන්නේ නෑ..
ඊට පස්සේ cyprus වලින් හාමුදුරු කෙනෙක් ආවා මෙහෙට බන කියන්න
එයාව එක්ක dead sea යන්න උනේ මට..spacial trip..
ඒකෙදි ගත්ත පිස් කීපයක් තමඉ මම දැම්මේ
![]()
මට පිටිපස්සේ එකෙක් පාවෙවී ඉන්නවා පේනවද?


ah owmay...
ඒ සැරේ ගත්ත පික්ස් කොහෙද දන්නේ නෑ..
ඊට පස්සේ cyprus වලින් හාමුදුරු කෙනෙක් ආවා මෙහෙට බන කියන්න
ඒකෙදි ගත්ත පිස් කීපයක් තමඉ මම දැම්මේ









