නාමුද?????

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
ko anith aya giyaada?...mama yanawaa :)

yanne ara Sudu worm girl ta bayee newei harida :eek::no:..and guys lata kosu mitaka brain ekak have :yes: :)
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    oh I see.. 5 star hotel ekak nedaa :):)
    eka newei oya Kandalam ekata yana paare da Sigiriya ahu wenne?? Kandalam paththata gihin naha

    දඹුල්ල ටවුන් එකට මෙහා මචන්..කුරුණෑගල පාරේ නෙමේ අනික් පාරේ..නුවර පාරද මන්ද..එකේ නම මතක නෑ...:(:(
    සිගිරිය ඊට ටිකක් එහා තියෙන්නේ...lake side view එකේ රූම් එකක් ගත්ත නම් මරු බං..පට්ට ලස්සනයි....:):)
     
    • Like
    Reactions: kudos_utopia