Indian Movies wala thama me wage nampy-pamby scenes thiyenne![]()



එල එලela patta
![]()

හොදයි ද?Ah magadeera Thelugu film ekak ban mamath baluwa !![]()
![]()
![]()
![]()

අත ඇරපං වනචරය!!!
(රජිනිගෙ scenes තරං චාටර් නැහැ හැබැයි
)


gu70i


baduma thama![]()


එක ඇත්ත..දෙමල ෆිල්ම් වල තමා ඔය වගේ ගොන් පාට් තියෙන්නෙ..රෙද්ද උස්සනකොටත් ටොනේඩෝ එකක් එනවා වගේ සද්දේ එන්නේ..කනට එකක් ගැහුවොත් හෙන හතක් ගැහුවා වගේ සද්දෙ..උන්ට පුදුම ඇම්මක් තියෙන්නෙ![]()

මෙකත් නියමයි නේ..මෙන්න මේක බලපන් තනි ඇහැට ඇඬේ නව


HAh
a athal part eka


හැබැයි මේක හෙනට නැගලා ගිය ෆිල්ම් එකක්!