This is not similar to 'Bana' broadcasted on other radio channels. You will listen pure teachings of Gautama Buddha.
Attachments
Last edited:
මෛත්‍රී බුදුන්ගේ අහන්න බැරි ද?
මෛත්‍රී බුදුන්ගේ අහන්න බැරි ද?
මොකද්ද MBoX;
Are u a Buddhist? ya ya, it is there in my birth certificate
උඹ ගාල්ලේ මෛත්‍රි ව සරණ ගියපු එකෙක්ද? හැම thread එකේම එයා ගැන කියන්නේ.. පරිස්සමෙන්..ඕක පවක්..ආර්යෝපවාද කර්මය...
අපෝ නෑ.හීනෙන් වත්....
. ඒ උනාට එයා දේශනා කරන ධර්ම ඇහුවම පොඩි කියාගන්න බැරි අමුත්තක් තියෙනවා...බයිට් එකට ගන්න හැදුවට ගන්න හිතෙන්නේ නෑ...අනේ මන්ද...




Allah gen ahaganin ban..allath kiyai umbata.......




හ හා.. Birth Certificate එකේ ආගම සඳහන් කරන්නෙ නෑ බන්..Are u a Buddhist? ya ya, it is there in my birth certificate![]()
අපෝ නෑ.හීනෙන් වත්....
. ඒ උනාට එයා දේශනා කරන ධර්ම ඇහුවම පොඩි කියාගන්න බැරි අමුත්තක් තියෙනවා...බයිට් එකට ගන්න හැදුවට ගන්න හිතෙන්නේ නෑ...අනේ මන්ද...
හ හා.. Birth Certificate එකේ ආගම සඳහන් කරන්නෙ නෑ බන්..
ඒ...... මට මතක ඒකේ තිබ්බා කියලනේ...!!!! ආයි බලන්න වෙනවා....
මම Birth Certificate එකේ කිව්වට බොක්කෙන්ම තමයි ආය...ලොවෙත් නැ ලොවි ගහෙත් නෑ....
මෛත්‍රී බෝධිසත්වයො දැනට ඉන්නෙ තුසිත දිව්‍ය ලෝකෙ..
එක එක මිත්‍යාවන් අදහන්නේ නැතුව මෙන්න මේ පැත්තට ඇවිත් නියම බණ පදයක් අහන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1132457
හරි නං හරි කිව්වා, වැරදිනං වැරදි කිව්වා, දන්නැත්තං දන්නෑ කිව්වා, කියල වැඩක් නැත්තං කට වහගෙන පැත්තකට වෙලා හිටියා... 

