සාධු කියන හැටි..
[FONT="]බුදුහාමුදුරුවො හරි වේගයෙන් ධ්‍යානයන්ට සම වැදුනා. [/FONT]
[FONT="]බුදුහාමුදුරුවො පිදුම් ලබන්න සුදුසු වීමේ තවත් හේතුවක් තමයි උන්වහන්‍සේ නිරන්තරයෙන්ම ධ්‍යානයන්ට සම වැදිලා සිටීම. දේශනාවක කොටසක් අවසානයේදී අහන් ඉන්න අය සාදු සාදු සාදු කියද්දි ඒ පුංචි වෙලාවෙදි බුදුහාමදුරුවො ධ්‍යානයන්ට සම වැදෙනවා. ඉන් පස්සෙ නැවතත් දේශනාව පවත්වනවා. ඇත්තටම පුදුමයි. [/FONT]
[FONT="]නියම විදියට "සාධු "පාවිච්චි කිරීම. [/FONT]
[FONT="]මෙතනදි මන් කථා කරන්නෙ ලංකාවෙයි බුරුමෙයි සාධු කියන එක පාවිච්චි කෙරෙන හැටි ආශ්‍රයෙන්. බුරුමයේ හාමුදුරුවො බණ කියද්දි අහන් ඉන්න අය සාධු කියන්නේ අවස්ථා කීපයකදි. එහෙදි බණ කියන හාමුදුරුවො පාලි වාක්‍ය කියලා ඒක බුරුම භාෂාවට තේරුම් කරාම මෙතනදි පදානුගත තේරුම අදහස් කරන්නේ, තමයි සාධු කියන්නේ. බුරුම හාමුදුරුවො දිග වාක්‍යයක් ,පියෙට්කි ලෙ ඩට් ථා දීකියලා තමයි ඉවර කරන්නේ. ඒක කියපු ගමන්ම කිසිම ප්‍රශ්නයක් නැතිව අසන්නො ටික සාධු කියනවා. මොකක්ද කිව්වෙ කියලා හිතන්නේ නෑ. [/FONT]
[FONT="]දැන් උදාහරණයක් විදියට වෙස්සන්තර ජාතකය බලමු. වෙස්සන්තර රජ්ජුරුවො දරුවො දෙන්න යන්න බෑ කියලා අඬද්දි ජූජක බමුණාට භාර දෙනවා. මෙතනදි බමුණාගේ නපුරු හැසිරීම පාලියෙන් සජ්ජායනා කරලා සුපුරුදු පරිදි තා දී කියලා ඔන්න අවසන් වෙනවා. ඒ කියන්නේ බමුණාගේ නපුරුකම. ඉතින් බුරුම මිනිස්සු සාධු සාධු සාධු කියලා මහ හයියෙන් කියනවා. ඒත් කථන්දරේ මේ කොටසෙදි බොහොම දුක හිතෙන දේවල් තමයි කියවෙන්නේ. නමුත් සතුට දුක කියලා වෙනසක් බුරුම මිනිස්සුන්ගේ සාධු වචනෙට නෑ. [/FONT]
[FONT="]නමුත් ලංකාවෙදි තත්වෙ වෙනස්. අපි තුන්වරක් සාධු කියනවා. ඒ අරහත්ඵල සාක්ෂාත් කිරීමක් හෝ නිර්වාණයට පත් වීමක් ගැන කියවෙද්දි. මේ තමයි නිවැරදි ක්‍රමය. [/FONT]
[FONT="]බුදුහාමුදුරුවන්ගේ කාලෙදි සාධු යන්න භාවිතා කලෙත් අපේ ක්‍රමයට තමයි කියලායි විශ්වාස කරන්නේ. අහන්නො තුන් වරක් සාධු කියද්දි බුදුහාමුදුරුවො පුංචි විවේකයක් ගන්නවා. ඒ වගේම ඒ විවේකයේදී ධ්‍යානයට සම වදිනවා. සාධු ශබ්දය නැති වෙද්දි නැවතත් ධ්‍යානයෙන් ඉවත් වෙලා ධර්මය දේශනා කරනවා. කිසිම වේලාවක අලසව ඉන්නෙ නෑ. බලන්න උන්වහන්සේ කොයි තරම් පූජනීයද කියලා. [/FONT]
[FONT="]බුදුහාමුදුරුවො හැම සත්වයෙක් දිහාම මහා කරුණාවෙන් බැලුවෙ. මහාකරුණා සමාපත්තියට සහ අර්හත්ඵල සමාපත්තියට දිනකට එකකට වාර මිලියන 120ක් බැගින් සමවැදිලා දවසට මිලියන 240 වාරයක් සමවැදුනා. ධ්‍යානයට සමවදින්න තියෙන එකදු අවස්ථාවක් වත් බුදුහාමුදුරුවො අත නොහැරිය බව එතනින් පේනවා. මේ නිසා සාතාගිරි කියනවා, සියල්ල දන්නාවූ බුදුහාමුදුරුවො කිසිවිටක ධ්‍යාන නොසලකා හැරියේ නෑ කියලා. [/FONT]
[FONT="]සරලවම කියනවා නම් බුදුහාමුදුරුවො හොරකම, ප්‍රාණගාතයෙන් නිදහස් වාගේම හැම තිස්සෙම ප්‍රමාදයට දුරින් ඉන්නේ. ඒ වගේමයි ධ්‍යාන නොසලකා හැරියෙත් නෑ. [/FONT]
[FONT="]බුදුහාමුදුරුවො ලෝක විදු නිසා දේශනයකදි කියන්න තියෙන දේවල් ගැන අමුතුවෙන් හිතන්න අවශ්‍ය වෙන්නේ නෑ උන්වහන්සේට, උන්වහන්සේ ඕනාම වෙලාවක සූදානම්. ඒ වගේම අහන් ඉන්න කෙනාව මෝරලා තියෙන හැටියට දේශනා කරන්නත් උන්වහන්සේ දැනන් උන්නා. දේශනාව අවසානයේදී විතරක් නෙමේ උන්වහන්සේ අතරමැදි විවේකයන්ගේදී පවා ධ්‍යානයන්ට ඇතුළු වුනා. එක මොහොතක්වත් අලසව කල් යැවුවේ නෑ.
[/FONT] [FONT="]අපිට මේ ටික තේරුම් ගන්න පුළුවන් නම් අපිට තේරෙනවා අපේ බුදුහාමුදුරුවො කොයි තරම් නම් වන්දනීයයිද කියලා. ඒ වගේම අපි උන්වහන්සේගේ සරණ යන්න ඕනා ඇයි කියලා. එහෙම කරද්දිම අපි දැක ගන්න ඕනාඒ පූජනීයත්වය නිසා ඇති වන සතුට ක්ෂණිකව නැති වෙන හැටි. ඒ තුලින් අපි අපේ විපස්සනා ක්‍රමවේදය උපයෝගී කරගෙන ආර්ය මාර්ගයේ අවසානය දක්වා මග සලසා ගන්න ඕනා. [/FONT]
[FONT="]ඉතින් කියන්න තියෙන්නේ මේ ටික තමයි. නොයෙක් අය නොයෙක් විදියට භාවනා කරන හැටි කියලා දෙනවා. නමුත් නිවන් දැකපු මාර්ග ඵල ලබා ගත්ත අය ඉන්නෙ බොහොම ටිකක් විතරයි. කොහේ හරි වැරද්දක් වෙලා තියෙනවා. ඒ වැරදි හදාගත්තේ නැත්නම් 2600ක් ආව වෙග් තව තවත් යන්න වෙයි. භාවනා පුහුණු කරන අය පළමුවෙන් බඩේ පිම්බීම ඇකිලීම වගේ තමන්ගේ ඇඟේ සිදු වෙන ක්‍රියාවන්ගේ ඇති වීම නැතිවීම වගේම මනසේ ඇතිවෙන සිතුවිලි නැතිවෙන හැටිත් දකින්න. මේ මානසික සංකල්පයන් දැකීම චිත්තානුපස්සනාව. ඇඟේ භෞතිකව ඇතිවෙන ඇදීම, නැවීම වගේ තද ගතිය වගේම සිනිදු ගතිය ආදිය දැකීම වේදනානුපස්සනාව. මානසික තත්වයන් ඒ කියන්නේ ඇහෙනවා, දකිනවා, නැත්නම් කේන්තිය, කණස්සල්ල වගේ දැකීම ධම්මානුපස්සනාව. ඇඟෙන් සිදුවන නොයෙක් සෙලවීම් සහ ක්‍රියාවන් දැකීම කායානුපස්සනාව. [/FONT]
[FONT="]ප්‍රමාදයෙන් මිදෙන්න කැමති අය නිරන්තරයෙන් මේ භාවනා පුහුණුවෙ යෙදෙන්න. මේ නැතත් කමක් නෑ අඩු ගානේ හරියට ආනාපානසතිය වත් දැනගෙන යෙදෙන්න. නැත්නම් මෛත්‍රී භාවනාවෙවත් යෙදෙන්න. [/FONT]
[FONT="]මාර්ග ඵල හතරින් සෝවාන් ඵලයෙන් කෙනෙක්ට හොඳ සමාධියක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. මෙතනින් ඉස්සරහට ගිහිල්ලා සකෘදාගාමී තත්වයට එද්දි කෙනෙක්ට මුලින්ටත් වඩා හොඳින් සමාධිය ඇති කර ගන්න පුළුවන්. මේ තුන්වැනි පියවරට ආපු කෙනෙක් ඒ කියන්නේ අනාගාමී තත්වයට, තව දුරටත් මනස කොහේවත් දුවන්නේ නෑ. සමාධිය ස්ථාවරයි. ගැඹුරුයි. උද්යෝගයෙන් කටයුතු කරන කෙනාට දැන් අර්හත් මාර්ගයට පත් වෙන්න පුළුවන්. ඒ තුලින් අරහත් කෙනෙක් වෙන්න පුළුවන්. මේ අවසන් අවස්ථාවෙදි ප්‍රමාදයක් ඇත්තෙම නෑ, මොකද කියනවානම් හැම තිස්සෙම සමාධිය තියෙන නිසා. ඉතින් අර්හත් අයවලුන් ගැන කියද්දි කියනවා, සක්මනේදි වුනත්, සිටගෙන සිටීමෙදි වුනත්, වාඩි වී සිටීමෙදි වුනත් , සැතපෙද්දි වුනත් රහතුන් හැම විටම සිහියෙන් ඉන්නෙ කියලා. [/FONT]
[FONT="]නාම රූප ගැන ඇති සිහිය රහතුන්ගේ අතින් කිසිම වෙලාවක අත හැරෙන්නෙ නෑ. හැම මොහොතෙම සිහිය තියෙනවා. සැතපෙද්දි වුනත් නිදයගන්න මොහොතට වගේම අවදිවන මොහොතටත් සිහිය පිහිටුවාලයි තියෙන්නේ. නින්දෙදි සිහිය ගැන ප්‍රශ්නයක් නෑනේ. මේ විදියටයි අපි බුදුහාමුදුරුවො දේශනා කල අප්පමාදේන සම්පාදෙන කියන දේ අහනවානම් කටයුතු කරන්න ඕනා. [/FONT]
[FONT="]අඩුම තරමේ සෝවාන් වෙන්න වත් උත්සහ කරන්න. එහෙම වුනොත් ආයිත් කිසිදාක දුකට පත් වෙන්නෙ නෑ.
[/FONT]http://www.elakiri.com/forum/showthread.php?t=1125281

Last edited:
)