කෙල්ලට බනින විදිහ

uditha224

Well-known member
  • කෙල්ලට බනින විදිහ

    මට පොඩි අදහසක් ආවා..... :yes::yes:
    උඹල මොකකට හරි කෙල්ලත් එක්ක තරහ ගියොත් :growl::growl::growl::growl: එයාට බනින විදිහ දාන්න බලන්න...,

    SuperStock_1566-544484.jpg




    • කෙල්ලෙක් නැති අය :(:(, කෙල්ලෙක් හිටියොත් බනින්න හිතන් ඉන්න
      super_funny_cute%20images_d6627bd313de9a1dbc172caaf5990505.jpg
      විදිහ දාන්න......

    ඔන්න මම පළවෙනි එක දානවා
    "යකෝ තොට මම කීපාරක් කියල තියෙනවද ඕක කරන්න එපා කියල".........
    1278324379_angry-daffy-duck.gif



    අවවාදයයි
    :- කෙල්ල මේක දැකල උඹල එක්ක තරහ උනොතින් ඔන්න මම නැ ඔන්........:lol::lol::lol::lol:;);)
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    man nam baninne na oluwa atha gaala kiss ekak denawa moona dihaaa balaaagena innawa .. ethakota eyaa dannawa eyaage athee mokak hari wereddak thiyenawa kiyala ... hmm
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බනින කොට වෙන්නේ තවත් ප්‍රශ්නය වැඩි වෙන එක
    මම කරන්නේ එයාගේ වැඩේ නිසා මම කොච්චර දුක් උනාද කියලා අඟවන එක
    ඒක එයාට දැනෙනවා බනිනවාට වඩා.
    ඉස්සෙල්ලාටත් වඩා එතකොට ආදරෙන් ඉන්න පුලුවන්:yes::yes:


     
    • Like
    Reactions: sayo

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම ආදරේ කරන්න පටන් අරන් අව්රුද්දක් වෙනව.... හොදම යාලුවො හැටියට අව්රුදු 9ක් ආශ්‍රය කරල තියනව.මෙච්චර කාලෙකට එකම එක පාරක්වත් රණ්ඩු වෙලාවත් බැනගෙනවත් නැහැ... එයාගෙ වැඩක් නිසා මට තරහ ගියත් මම මුකුත් කියන්නේ නෑ... මම ඒ ගැන දුක් උන තරම එයාට දැනෙන්න අරිනව.

    :love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: virajintel

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    "යකෝ තොට මම කීපාරක් කියල තියෙනවද ඕක කරන්න එපා කියල".........

    ලොල්....උඹ කොල්ලෙක්ට බනිනවා වගේනෙ බනින්නේ....:lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බනින කොට වෙන්නේ තවත් ප්‍රශ්නය වැඩි වෙන එක
    මම කරන්නේ එයාගේ වැඩේ නිසා මම කොච්චර දුක් උනාද කියලා අඟවන එක
    ඒක එයාට දැනෙනවා බනිනවාට වඩා.
    ඉස්සෙල්ලාටත් වඩා එතකොට ආදරෙන් ඉන්න පුලුවන්:yes::yes:


    :eek: