කෙල්ලට බනින විදිහ
මට පොඩි අදහසක් ආවා.....

උඹල මොකකට හරි කෙල්ලත් එක්ක තරහ ගියොත්

එයාට බනින විදිහ දාන්න බලන්න...,
ඔන්න මම පළවෙනි එක දානවා
"යකෝ තොට මම කීපාරක් කියල තියෙනවද ඕක කරන්න එපා කියල".........
අවවාදයයි :- කෙල්ල මේක දැකල උඹල එක්ක තරහ උනොතින් ඔන්න මම නැ ඔන්........

මට පොඩි අදහසක් ආවා.....

උඹල මොකකට හරි කෙල්ලත් එක්ක තරහ ගියොත්

එයාට බනින විදිහ දාන්න බලන්න...,
- කෙල්ලෙක් නැති අය

, කෙල්ලෙක් හිටියොත් බනින්න හිතන් ඉන්න
විදිහ දාන්න......
ඔන්න මම පළවෙනි එක දානවා
"යකෝ තොට මම කීපාරක් කියල තියෙනවද ඕක කරන්න එපා කියල".........
අවවාදයයි :- කෙල්ල මේක දැකල උඹල එක්ක තරහ උනොතින් ඔන්න මම නැ ඔන්........

wachana sara wadida manda