ගංතෙර

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනවා ..හෙට සෙට් වෙමු.. කස්ටිය ගගට බහින්නනම් එපා.. මිනී කන කිඹුල්ලු...
    :growl::growl::growl:
    අපෝ උබ කිබුල්ලුන්ට බයය්ද???????:lol::lol::lol:
    :no::no::no:
    uba baya nadda:shocked::shocked:
    :frown::frown::frown:
    :shocked::shocked::shocked:
    උඹ ටාසන්ද? රාජිනි කාන්තාද?
    :baffled::baffled::rofl::rofl::P
    මමත් බයය් තමය් ඉතින්........:dull::dull::dull:
    :lol::lol::lol::lol::lol:

    කනෙක්ෂන් මරෙ ස්ලෝ මචං...:growl::growl:මම දමල ගහල ගියා......දත් 5කුත් ගලවගෙන ම තමා ආවේ.....!!!!:baffled::baffled::P
    කෝ කස්ටිය නැද්ද?????
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    හැමෝටම කියන්න ඕන.. මේ එලකිරියට ආපු මුල් දවස් වල මං ත්‍රෙඩ් දාන්න, රෙප් දෙන්න දන්නේ නෑ... ඒත් මේ sandhanuwan1 තමා මට ඒ ඔක්කොම කියල දුන්නේ... බොහොම ස්තුතියි මචන්.. කළගුණ දන්න කෙනෙක් විදියට එළකිරියේ ඉන්න තාක් කල් උඹ කරපු උදවුව අමතක කරන්නේ නෑ.. මේ තියෙන්නේ මට කියල දුන්න විදිය



    Visitor Messages 1 to 4 of 4

    11-26-2010 11:35 AM sandhanuwan1
    thawa monawahari thiyanawanam kiyanna
    Report

    11-26-2010 11:28 AM genius89
    thnx machan.. ube link1 mata godak helpful una
    Edit Report

    11-25-2010 07:19 PM sandhanuwan1
    me thread eka balahan ubata wadagath wey
    http://www.elakiri.com/forum/showthread.php?t=782314
    Report

    11-25-2010 07:07 PM sandhanuwan1
    machan lesima widiya kiyannam
    me thread eka vam pathhthe kelaware thiyanawa
    Elakiri Community kiyala
    eka click karanna
    itapasse wena page ekak set wey
    eke oyata kamathi ekak click karanna
    samannayen Elakiri Talk thama kawuruth danne
    eka click karanahama thawa page ekak enawa
    eke vam paththe uda kelawere thiyanawa NEW THREAD kiyala
    dan eka click karanna
    iita passe kamathi deyak danna

    Report
    ade uba mara porak ban
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :growl::growl::growl:

    :no::no::no:

    :frown::frown::frown:

    :baffled::baffled::rofl::rofl::P

    :lol::lol::lol::lol::lol:

    කනෙක්ෂන් මරෙ ස්ලෝ මචං...:growl::growl:මම දමල ගහල ගියා......දත් 5කුත් ගලවගෙන ම තමා ආවේ.....!!!!:baffled::baffled::P
    කෝ කස්ටිය නැද්ද?????

    කනෙක්ෂන් අවුලක් නෙමේ බං එළකිරියේ අවුලක්... දැන් හරි.. කාගෙන්ද දත් ගලෙවුවේ? :shocked::shocked:
     

    Mozilla

    Well-known member

  • :yes::yes: අපිට කිසි බේදයක් නැහැ. හැමෝටම විවෘතයි. ඇතුල්වීම නොමිලේ.. ඇවිත් හිතේ තියෙන දුක් ගින්දර නිවා ගන්න.. එලකිරි වගේ යාලුවො සෙට් එකක් ඉන්නව ඕනම උදව්වකට..:yes::yes:

    මම යනවා ..හෙට සෙට් වෙමු.. කස්ටිය ගගට බහින්නනම් එපා.. මිනී කන කිඹුල්ලු...

    :frown:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔන්න මාත් ආවෝ.............
    8959.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූසට කවියක් කියන්න කියමු......ඌ මේ දවස්වල පැණි හැලෙන,:rofl::rofl: (හරියට නුවර පැණි වලලු වගේ!:P:P) මාර රොමැන්ටික් කවි ලියන්නේ.....!!!! පූසිට...!!!මාර ආතල්....!!!!:rofl::rofl:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    ඔන්න ඉතිං මමත් ආව.කව්රුහරි එකෙක් ටෝච් එකක් ගහපන් කරුවලේ ගඟට වැටෙයිද දන්නෑ.:shocked:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පූසට කවියක් කියන්න කියමු......ඌ මේ දවස්වල පැණි හැලෙන,:rofl::rofl: (හරියට නුවර පැණි වලලු වගේ!:P:P) මාර රොමැන්ටික් කවි ලියන්නේ.....!!!! පූසිට...!!!මාර ආතල්....!!!!:rofl::rofl:

    ආ... එල එල...:) අපේ මහේෂ් ඩොකා අයියටත් නියමෙට කවි ලියන්න පුළුවන්.. පොරත් ඉන්නේ නුවර පලාතෙනේ...
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සිංහළයා;10206929 said:
    ඔන්න ඉතිං මමත් ආව.කව්රුහරි එකෙක් ටෝච් එකක් ගහපන් කරුවලේ ගඟට වැටෙයිද දන්නෑ.:shocked:
    ටෝච් නෑ හුළු අත්තක් පත්තු කරන්නද??????
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    සිංහළයා;10206929 said:
    ඔන්න ඉතිං මමත් ආව.කව්රුහරි එකෙක් ටෝච් එකක් ගහපන් කරුවලේ ගඟට වැටෙයිද දන්නෑ.:shocked:
    hemita adiya thiyapan
    kibulek innwa:baffled: